විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල කතා සන්දර්භයේ ඉතා වැදගත් තේමාවක් ගැබ් කර ඇති අයුරින්ම 'Return of the Icarus'' ද කාලීන තේමාවක් ගැන කතාකිරීමට දරා ඇති තැත ප්‍රශංසනීය ය. දේව වාදය, අදේවවාදය, ආගම්වාදය, තාක්ෂණය හා මේ සියල්ල සමඟ මුසු බලලෝභීත්වය හා එහි අනිටු ප්‍රතිවිපාක පිළිබඳව පාවෙන අයිස් කන්දක ජලය මතුපිටට පෙනෙන භාගය මෙන් කතුවරයා මතුකොට දෙනුයේ දියෙන් සැඟවුණු භාගය බදු පුළුල් කතිකාවතකට මග පෙන්වමිනි.
'ඉකරස් පුනරාගමනය' වනාහි සැබැවින්ම ලාංකේය විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයේ පැවති අඩුවක් ඌණ පූර්ණය කිරීමකි. එහිලා කතුවරයා දක්වා ඇති දක්ෂතාවය ඔහුගේ වෙනත් කෘතීන් ද සොයා ගෙන කියවීමට සිත් පොලඹවන සුළුය.
Icarus Punaragamanaya - ඉකරස් පුනරාගමනය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Sci-Fi - විද්‍යා ප්‍රබන්ධ
- - Susitha Ruwan - සුසිත රුවන්
- ISBN: 9789553109750
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Rawana Meheyuma - රවණා මෙහෙයුම
මෙය හුදෙක් ප්‍රබන්ධ කෘතියක් නොව, සත්‍ය ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක කරුණු සාධක මත පදනම් වූ නිර්මාණා..
Rs. 450.00
E Ohu Nowe - ඒ ඔහු නොවේ
පාඨක ජනාදරයට පත් "රාවණා මෙහෙයුම"කර්තෘ සුසිත රුවන්ගේ දෙවන නවකතාවයි.විවිධාකාර සාහිත්‍යය ආකෘති තුළ සි..
Rs. 350.00
Rawana Meheyuma 2 - රවණා මෙහෙයුම 2
කතුවරයාගේ පළමු නවකතාව වූ ත්, අතිශයින් පාඨක ප‍්‍රසාදයට ලක් වූ ත්, බුද්ධියට ආමන්ත‍්‍රණය කරන ත‍්‍රාසජනක..
Rs. 1,050.00
Marayanaya - මාරායණය
පුද්ගල අත්දැකීම් විනිවිද දකින ජීවිතාවබෝධය හා සමාජ අවබෝධය මතු කරන අද්‍යතන සමාජ පැතිකඩක් විවරණය කෙරෙන ..
Rs. 950.00
X - එක්ස්
ලාංකේය මෙන්ම ලෝක විද්‍යාප්‍රබන්ධ සාහිත්‍ය පෙර නොසිතූ විරූ ඉසව්වකට බෙහෙවින් ම තාත්ත්වික සිදුවීම් ඇසුර..
Rs. 450.00
Sarwanasha - සර්වනාශ
Jeff Vandermeer විසින් රචිත Annihilation ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය Annihilation, Authority, Accept..
Rs. 550.00
Sherlock Holmes Nagenahira Sulanga - East Wind - ෂර්ලොක් හෝම්ස් නැගෙනහිර සුළඟ
ෂර්ලොක් ද අවසානයේ පිටතට පැමිණියේ උන්මත්තකයෙකු සේ වියරුවෙනි."මේක නං එච්චර හොඳ දෙයක් නෙමේ" ෂර්ලොක්&nbs..
Rs. 700.00
Vikrutha Angara - විකෘත අංගාර
Altered Carbon - novel by Richard Morgann ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 1,200.00
Rawana Meheyuma 3 - රවණා මෙහෙයුම 3
Will be delivered from 2nd September දත්ත වනාන්තරය අතරින් තම සුපුරුදු ගමනෙහි යෙදෙමින් සිටියේය .රුක්ග..
Rs. 1,950.00
Awasan Nirupadrithaya - අවසන් නිරුපද්‍රිතයා
හේ දෑස් විදාගෙන වීදුරු තහඩුව හරහා පිටත බලාගෙන සිටියේ..
Rs. 700.00