ආදරය යනු පවිත්‍ර බැඳීමකි. සැබෑවට ආදරය කරන පෙම්වතා සිය පෙම්වතිය මලක් මෙන් රැක ගනී. ඇයගේ ජීවිතය විනාශයට ඇද නොදමයි. ඔබට කියමි. ගැහැණු ළමයෙකුගෙන් ආදරය මුවාවෙන් පහස පතන්නේ සැබෑ පෙම්වතුන් නොවේ.
Ikibindina Susuman - ඉකිබිඳින සුසුමන්
- Publisher: Pahan Publishers - පහන් ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- - Ishanka Jeewamali Ranaweera - ඉෂංකා ජීවමාලි රණවීර
- ISBN: 9789556673852
- Availability: Available
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55