ඈ නිශ්ශබ්ද කරවන්න මම මල් පෝච්චියක් පෙරලා දමනකොට මැටි බලලෙක්ද බිම වැටී නගුට කැඩුනා. ඈ එක් මොහොතකට විතරක් නිශ්චල වී යලිත් කුසිත වූ විලාසයට පත්ව අත පොවන හැකි මානයේ තිබුනු හැම දෙයකින්ම මට දමා ගසන්න උනා. පලමුවෙන්ම මගේ ඇඟේ වැදුනේ ගිනිපෙට්ටියක්.
රූපාන්තරනය | 58Sunnadduli - සුන්නද්දූලි
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Ajith Thilakasena - අජිත් තිලකසේන
- ISBN: 9789555734769
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35