නිල් කඳුරැල්ල මැදින් - සුදු අරුණැල්ල අරන්
වඩිනවා හිරු දෙවියෝ - අවුරුදු සතුට බෙදන්
කලබල නගරේ ඉඳන් - සෙනෙහස තුරුළු කරන්
සුන්දර අපේ ගමට අපි යනවෝ ..නිල්ල සොයන් ..
පොළොවට බර දී අහස ඉරාගෙන
ගස් වැල් පෙරළා - ගුවන අරාගෙන
බුම්මන් ඉන්නා මන්දිර වාගෙද
නිල් කඳුවැටි මැද හිනැහෙන ගහ කොළ
කුරුලු කිරිලියන් ගයනා ගී රස
ගලා හැලෙන දිය දහරක සිසිලස
පාට පාට මල්- පල පිරි තුරු රැස
වැණුමට මදිනේ අප දත් කවි බස
Igillenna Asayi Mata - ඉගිල්ලෙන්න ආසයි මට
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - Wasantha K Mihindukulasuriya - වසන්තා කේ මිහිඳුකුලසූරිය
- - සිංහල ළමා ගීත
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786249524002
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Lama Gee Ama - ළමා ගී අමා
ඕනෑම වයසක දූ පුතුන්ට රස විඳිය හැකි අගනා ළමා ගීත 14 ක් මෙම කෘතියට ඇතුළත් ය. මෙම ග්‍රන්ථය, අධ්‍යාපන අම..
Rs. 425.00
Lama Gee Ama CD - ළමා ගී අමා සංයුක්ත තැටිය
“ළමා ගී අමා” කෘතියෙහි සඳහන් ගීත 14 ම තනු නිර්මාණය කර, කුඩා දරු දැරියන් 14 දෙනෙකු විසින් ගායනය කරනු ල..
Rs. 400.00
Sindu Kiyana Mal - සිංදු කියන මල්
සුපිපි කියන්නෙ වයස අවුරුදු දහයක විතර පුංචි ළමයෙක්.එයා පරිසරයට වගේම සත්තුන්ටත් හරි ආදරෙයි.ඔන්න ඉස්කෝල..
Rs. 275.00
Amba Habayak - අඹ හබයක්
දූලා පුතාලා හරිම කැමතියිනේ කතන්දර අහන්න....මෙන්න ඔයාලට අලුත් කතාන්දර පොතක්.... පොතේ නම, “අඹ හබයක්”“...
Rs. 350.00
Lama Geetha - ළමා ගීත
උපන් දිනේ තෑග්ගකට අම්මා ගෙනා බෝනික්කා කෑලි කෑලි කෑලි වලට පුංචි මල්ලි කඩා දමලා බෝ..
Rs. 120.00