මෙම පොත ප්‍රයෝජනවත් වන්නේ අනාගත ඉංජිනේරුවන්ටද , යාන්ත්‍රික ශිල්පීන්ටද පමණක් නොවේ. යන්ත්‍ර සූත්‍ර හා තාක්ෂණය සමගත් තාක්ෂණයේ ඉතිහාසය සමගත් , මිතුරු වීමට කැමති අයටද , නොයෙක් ප්‍රයෝජනවත් යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කිරීමට කැමති අයටද මේ පොත හොඳ සඟයෙකි .
ශක්තිමත් වානේ තහඩුවක් සවි කොට , අනතුරුව එය වඩාත් අඩු ශක්තියෙන් යුත් ලෝහවලින් වසන්නේ නම් , වැඩ වලදී එය අසාමාන්‍ය ලෙස එනම් මුදු කොටස වේගයෙන්ද දැඩි කොටස සෙමෙන්ද ගෙවී යයි.
Injineruwaku Veemata Oba Kamathida - ඉංජිනේරුවකු වීමට ඔබ කැමතිද
- Publisher: Pragathi Publishers - ප්‍රගති ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Dedigama V Rodrigo - දැදිගම වී රුද්‍රිගු
- - Russian Translations - රුසියානු පරිවර්තන
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - Physics - භෞතික විද්‍යාව
- - Books to read in Quarantine
- ISBN: 9789551319779
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60