භූතානයේ තම වාසස්ථානය වෙත පැමිණීමෙන් පසු බලවත් කළකිරීමට පත්වන ඇයට හැඟී ගියේ තමා විශාල වරදක් සිදුකරගෙන ඇති බවය. ඇය පැමිණ සිටියේ සියල්ල පමණට වැඩියෙනුත් තිබූ බටහිර නාගරික සමාජයක සිට මූලික අවශ්‍යතා පමණක් සහිත, සැම දෙයටම විශාල වටිනාකමක් තිබූ චාම් අව්‍යාජ ගැමි සමාජයක් වෙතය. නමුත් භූතානයේ ස්වභාව සෞන්දර්යයෙන් වශීකෘත වන ඇගේ සිත බැඳී යන්නේ එහි සන්සුන් නිසසල පරිසරය වෙතටය. එහි ජීවිතයට ක්‍රමයෙන් හුරුවන ඇගේ සිත බෞද්ධ ඉගැන්වීම් කෙරෙහි බැඳී යන අතර අවසානයේ ඈ බුදුදහම වැළඳගත්තාය. මෙය ඇගේ අව්‍යාජ සත්‍ය කතන්දරය වන අතරම භූතාන තරුණයෙකු කෙරෙහි සිත් බැඳගත් ඇගේ ආදර කතාවයි.
Iranam Gamanak - ඉරණම් ගමනක්
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - L S S Pathirathna - එල් එස් එස් පතිරණ
- - Jamie Zeppa
- ISBN: 9789553452212
- Availability: Out Of Print
-
Rs. 480.00
- KBOOKS Cashback Rewards: 48
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Pera Bawayedi Da Pem Kalemi - පෙර භවයේදී ද පෙම් කලෙමි
Babara Cartland විසින් රචිත The Black Panther පොතේ සිංහල පරිවර්තනය.ග්වෙන්ඩොගින් ෂර්බෲක් ආර්යාව සර් ෆ..
Rs. 1,250.00
Oba Akamathi Nam Mama Sina Novee Innam - ඔබ අකමැති නම් මම සිනා නොවී ඉන්නම්
ඉන්දියාවේ උසස් මධ්‍යම පන්ති පවුලක උපත ලැබූ කිරන්ජිට් අහ්ලුවාලියා 1979 වසරේ එංගලන්තයට පැමිණියේ තමා ..
Rs. 480.00
Ahimi Nowune Jeewithaya Pamanaki - අහිමි නොවුණේ ජීවිතය පමණකි
ගර්ඩා විස්මාන්ගේ සුවදායක ළමා කාලය අවසන් වන්නේ 1939 සැප්තැම්බර් මස 3 වැනිදාය. ඒ ආක්‍රමණික ජර්මන් හම..
Rs. 480.00
Sonduru Danduwama - සොඳුරු දඬුවම
Babara Cartland විසින් රචිත Sweet Punishment පොතේ සිංහල පරිවර්තනය...
Rs. 580.00
Veeduru Maligawa - වීදුරු මාලිගාව
Jeannette Wall විසින් රචිත The Glass Castle පොතේ සිංහල පරිවර්තනය...
Rs. 640.00
Nimak Nathi Gamanak - නිමක් නැති ගමනක්
සත්‍ය කතාවක්. පොතේ කතුවරයා වන ස්ලැවෝමීර් රැවික්ස් රුසියානුවන්ගේ සිරකරුවකු වීම සහ උතුරු සයිබීරියාවේ..
Rs. 580.00
Ahimi Senehasa - අහිමි සෙනෙහස
Jennings Michael විසින් රචිත They Cage The Animals At Night පොතේ සිංහල පරිවර්තනය...
Rs. 450.00
Adolf Aikmanta Erehi Nadu Vibhagaya - ඇඩොල්ෆ් අයික්මාන්ට එරෙහි නඩු විභාගය
Lord Russel විසින් රචිත The Trial of Adolf Eichmann ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 380.00
Tharuwayi Oba Mage Hadawatha Babalawana - තරුවයි ඔබ මගේ හදවත බබලවන
Babara Cartland විසින් රචිත Stars In My Heart පොතේ සිංහල පරිවර්තනය...
Rs. 550.00
Re Madiyame Poppy Mala - රෑ මැදියමේ පොපි මල
Babara Cartland විසින් රචිත Opium Venture පොතේ සිංහල පරිවර්තනය...
Rs. 600.00
Apayen Devlowata - අපායෙන් දෙව්ලොවට
Betty Jefrey විසින් රචිත White Coolies පොතේ සිංහල පරිවර්තනය. මැලේසියාවේ සේවය කරමින් සිටි අටවෙන..
Rs. 580.00
Sangawunu Adaraya - සැඟවුණු ආදරය
Babara Cartland විසින් රචිත Hidden Heart පොතේ සිංහල පරිවර්තනය.සිල්වියා චේස් මෙනෙවිය ෂෙල්ඩන් හෝල් මන්..
Rs. 680.00