කැනඩා
ජාතික තරුණියක් වූ ජැමී සෙපා භූතානයේ ස්වේච්ඡා ගුරුවරියක ලෙස පැමිණීමට
තීරණය කළ විට එයට විරුද්ධ වූ ඇගේ සීයාගේ උපදෙස වූයේ " ඔබගේ අත්දැකීම් වලින්
පමණක් ජීවත් වීමට නොහැකි තරම් ජීවිතය කෙටිය, අනෙක් අයගේ වැරදි වලින් පාඩම්
ඉගෙන ගත යුතුය" යන්නය.
භූතානයේ තම වාසස්ථානය වෙත පැමිණීමෙන් පසු බලවත් කළකිරීමට පත්වන ඇයට හැඟී ගියේ තමා විශාල වරදක් සිදුකරගෙන ඇති බවය. ඇය පැමිණ සිටියේ සියල්ල පමණට වැඩියෙනුත් තිබූ බටහිර නාගරික සමාජයක සිට මූලික අවශ්‍යතා පමණක් සහිත, සැම දෙයටම විශාල වටිනාකමක් තිබූ චාම් අව්‍යාජ ගැමි සමාජයක් වෙතය. නමුත් භූතානයේ ස්වභාව සෞන්දර්යයෙන් වශීකෘත වන ඇගේ සිත බැඳී යන්නේ එහි සන්සුන් නිසසල පරිසරය වෙතටය. එහි ජීවිතයට ක්‍රමයෙන් හුරුවන ඇගේ සිත බෞද්ධ ඉගැන්වීම් කෙරෙහි බැඳී යන අතර අවසානයේ ඈ බුදුදහම වැළඳගත්තාය. මෙය ඇගේ අව්‍යාජ සත්‍ය කතන්දරය වන අතරම භූතාන තරුණයෙකු කෙරෙහි සිත් බැඳගත් ඇගේ ආදර කතාවයි.

Iranam Gamanak - ඉරණම් ගමනක්
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - L S S Pathirathna - එල් එස් එස් පතිරණ
- - Jamie Zeppa
- ISBN: 9789553452212
- Availability: Out Of Print
-
Rs. 480.00
- KBOOKS Cashback Rewards: 48