ඝන නීල වර්ණ තෘණයෙන් වැසීගිය අලංකාර කදුගැටපෙළින් හා සිහිල් දිය පිරුණු ඇළ දොළ සරසින්ගෙන්ද, පරිගලිත ඵටික මණි ස්වර්ණ උදක ධාරා ඇති ගිරි ශිඛරයන්ගෙන් ද, එකම පුෂ්පාස්තරණයක් මෙන් නානවර්ණ සුගන්ධ පුෂ්පාකීර්ණ පුෂ්ප වෘක්ෂයන්ගෙන් ගැවසීගත් ගෙවුයන් ඇති කදු මුදුන්හි පිහිටි බංගලාවිලින්ද හොබනා බණ්ඩාරවෙල නගරයෙහි දුම්‍රිය ස්ථානය ඉදිරියෙහි වූ කුඩා කදුගැටයක් මුදුනෙහි විශාල නොවූද කුඩා නොවූද අලංකාර බංගලාවක් පිහිටියේය
Irangani - අයිරාංගනී
- Publisher: Sarasa Publishers - සරස ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Martin Wickramasinghe - මාර්ටින් වික්‍රමසිංහ
- ISBN: 9789558415189
- Availability: Available
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25