ඉවුරු දෑලට එන්න ගලන ගඟ නරඹන්න
ඔබ බලන්නට පැමිණි ගඟද මේ...
ගඟ බලන්නට පැමිණි ඔබද මේ...
ඔබ දුටුව ගඟ නැවත ඔබට දැක ගත නොහැක
ගඟ දුටුව තැන සිටිය ඔබද හමුවනු නොහැක
ඔබ දුටුව ගඟ අපට හමුනොවේ...
ගඟ දකින විට සිටිය ඔබ කොහේ...
ඔබේ දෙපතුල් සිඹින වතුර සුදු පෙන නගන
එකම මොහොතකි ගඟට හිත නතර වුව එතැන
ඒ වතුර යළි එතැන හමුවේ...
වතුර අතගෑ ඔබද මෙහි නොවේ..
Iwuru Dalata Enna - ඉවුරු දෑලට එන්න
- Publisher: Santhawa Publishers - සන්තව ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Ravi Siriwardhana - රවී සිරිවර්ධන
- ISBN: 9789550980543
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wasath Kalaya - වසත් කාලය
වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවා නම්මගේ උයනේ නිකැලැල් පීදිලා එනු හැම කල්මම දුරින් සුපිපෙන්නම් නුඹට ලංවෙ..
Rs. 300.00
Pradeepagarayaka Es Balma - ප්‍රදීපාගාරයක ඇස් බැල්ම
ඔබට... දැන් ඉතින් සඳ එලිය මට ඉලව් ගෙදරක් ය සිතට සුදු කොඩි දමා හඳ පත්තු කල හැකිය කඩාගෙන තරු කිණිති ..
Rs. 350.00
Me Gamana - මේ ගමන
සිංහල ගේය පදකරණයේ මෑත කාලීන ප්‍රවණතා පිළිබඳව විමසීමේදී රවී සිරිවර්ධනයන්ගේ දායකත්වය අති විශාලය. ගේය ප..
Rs. 3,000.00