අප්‍රිකානු ඝන වනාන්තර මධ්‍යයේ බලකොටුවක ජීවත්වෙන ධන කුවේර අධර්මිෂ්ඨයකු
වූ කහලෙන්බර්ග් විසින් සොරාගෙන ඇති බෝර්ජියා නම් මුද්ද ලබා ගැනීම සඳහා කූට
ව්‍යාපාරික ඇමෝ ෂාලික්, අපරාධකාරයන් තිදෙනෙක් හා වශීකෘත රූපයකින් යුත්
තරුණියක් දුත මෙහෙවරක යොදවන්නේය.
සොරුන්ගේ ගමන කලින් දැනගන්නා
කහාලෙන්බර්ග් මුලින් එන ආගන්තුකයින් දෙදෙනා සාදරයෙන් පිළිගනී. ඝන කැලෑව තුළ
දී මුළු සොර කණ්ඩාය ම සම්පූර්ණයෙන් විනාශවී අනතුරුව මුද්ද යළි ඔහුට ම
ලැබෙන අන්දමින් සැලසුම් කර මුද්ද ඔවුන්ට පිරිනමා මන්දිරයෙන් පිටමං කරන්නේය.
එහෙත් ඔහු පතන ආකාරයට ම කාරණා ඉටුවේ ද?
චේස් අපරාධ කතා පිළිබඳ සුවිශේෂ
ග්රන්ථ කතුවරයකු බව යළි ලෝකයට ඔප්පු කරමින් ‘බෝර්ජියා මුද්දේ අබිරහස’
පාඨකයා එහි අවසානය දක්වා ම ඇද බැඳ තබා ගන්නේය.
Borjiya Mudde Abirahasa - බොර්ජියා මුද්දේ අබිරහස
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - James Hadley Chase - ජේම්ස් හැඩ්ලි චේස්
- - Bertie De Kostha - බර්ටි ද කොස්තා
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556973426
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dura Dakina Ranawiruwek - දුර දකින රණවිරුවෙක්
වර්ෂ 1867දී රුසියන්වරුන් විසින් ඇලෙස්කාව ඇමරිකාවට විකුණා දමන්නේ එය හුදෙක් නිසරු බිමක් වශයෙනි. එහෙත් ..
Rs. 350.00
Denuwara Kathandaraya - දෙනුවර කතන්දරය
චේස්ගේ "සේෆර් ඩෙඩ්" හෝ "දෙනුවර කතන්දරය" ග්‍රන්ථය කල එලි බැස්සේ 1945 දී ය.ඒ වන විට පුරා වර්ෂ දහසයක් ප..
Rs. 380.00
Herculisge Rahas Parikshana - හර්කියුලිස්ගේ රහස් පරීක්ෂණ
" The Labour of Hercules by Agatha Christieබර්ටිද කොස්තා විසින් පරිවර්තනය කරන ලද මෙහි ත්‍රාසය දනවන ක..
Rs. 550.00
Mesapothemiyawe Gathanaya - මෙසපොතේමියාවේ ඝාතනය
" Murder in Mesopotamia by Agatha Christie මෙසපොතේමියාවේ පුරාවස්තු කැණීමක යෙදී සිටි පිරිස අතර සිදුවන..
Rs. 1,275.00
Guptha Prathiwadiya - ගුප්ත ප්‍රතිවාදියා
" The Secret Adversary by Agatha Christieවයස අවුරුදු 18 නොඉක්මවූ දෙමාපියන්ගේ අනාථ වූ දුප්පත්, අහිංසක..
Rs. 550.00
Duburu Adumen Siti Minisa - දුඹුරු ඇඳුමෙන් සිටි මිනිසා
"The Man in the Brown Suit by Agatha Christie ලන්ඩන් උමං දුම්රිය පොළකදී, දුම්රිය මාර්ගයට වැටී ..
Rs. 550.00
Karawan 404 - කැරවෑන් 404
ඔවුන්ගේ ප්රයත්නය අසාර්ථක වුවහොත් .. විසි වසරක සිපිරි ජීවිතයක් ඒකාන්තයෙන් ම ඔවුනට හිමිවනු ඇත. සාර්ථක..
Rs. 800.00
Asiya Mage Athe - ආසියා මගේ අතේ
කිසිම සිදුවීමක් රහස් ලෙස සඟවා නොතැබිය හැකිය.ඉතා හිතවත් යැයි සිතෙන අය ගැන පවා විශ්වාසයක් තැබීම අපහසුය..
Rs. 1,250.00