ස්ටෙප්ස් බිම හැම කෙනෙකුම සටනට කැඳවීය. කඳුකරයේ සිට නිම්න භූමිය දක්වා ගම්භීර ලීලාවකින් අපේ පළමුවැනි අසරු හමුදාව පැමිණියේය. දහස් ගණන් තරුණයෝ යුධ පෙරමුණට යාම සඳහා සූදානම් වූහ. ගෙවල් ඉදිරිපිට රතු ධජ ලෙලදිණි. ගෙවල් පිටුපසින් මව්වරු , බිරියෝ සහ සොයුරියෝ අඬා වැළපුණහ. අසුන්ගේ කුර ගැටීම නිසා දූලි වලා නැගිණි.
ස්ටෙප්ස් බිම නුඹලාට ආධාර කරනු ඇත. අපේ ජාතික වීරයා වන මනාසගේ පිහිට ලැබෙනු ඇත.
Jamilia - ජමීලා
- Publisher: Kurulu Poth Prakashakayo - කුරුලු පොත් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Dedigama V Rodrigo - දැදිගම වී රුද්‍රිගු
- - Chingiz Aitmatov - චිංගීස් අයිත්මාතව්
- - Russian Translations - රුසියානු පරිවර්තන
- ISBN: 9789556765038
- Availability: Available
-
Rs. 850.00
- KBOOKS Cashback Rewards: 85
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Guru Geethaya - ගුරු ගීතය
''උඹ බය වෙන්න එපා අල්තීනායි. ''ඔහු සිනාසුණේය. ''මා ඉන්න තුරු උඹ කාටවත් බය වෙන්න එපා. ඉස්සර වගේම ස්කො..
Rs. 400.00
The First Teacher
Don't be scared Altynai,'' he said laughing .'' When I am with you , you needn't fear anything. Just..
Rs. 150.00
Samuganimu Gulsari - සමුගනිමු ගුල්සාරි
ගුල්සාරි හැමවිටම පාහේ දිගු ලොමින් ගහන ගෙලැති විශාල වෙළඹක වු සිය මව පසුපසින් තණපිටි හරහා වැටි වැටී යම..
Rs. 1,200.00
Dheewara Geethya - ධීවර ගීතය
සත්‍ය කතා පුවතක් පදනම් කරගෙන රචිත මේ නවකතාව ආත්ම පරිත්‍යාගයේ මහිමය ලොවට කියාපාන දාර්ශනික ගද්‍ය කාව්..
Rs. 800.00
Amma Saha Mihikatha - අම්මා සහ මිහිකත
රුසියාවේ හිට්ලර්ගේ ආක්‍රමණයෙන් පසුව ඇති වූ මහා යුද්ධයේ දී තම සැමියා සහ පුතුන් දෙදෙනා මිය ගිය, ගෙවි ල..
Rs. 600.00
Lebima-Nolebima - ලැබීම-නොලැබීම
චිංගීස් අයිත්මාතව් ගේ To Have And To Lose ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය. ..
Rs. 200.00
Guru Geethaya - ගුරු ගීතය
‘‘ලෝකයේ බිහිවූ පළමුවැනි ගුරුවරයා ඔබද දුයිශෙන්... ඉගෙනුම් මූල ධර්මයක්වත් නොමැති යුගයක නුඹ ඒ තරම් කාරි..
Rs. 150.00
Dangediya - දංගෙඩිය
චිංගීස් අයිත්මාතොව් ගේ THE PLACE OF THE SKULL කෘතියමෙම කෘතියෙහි අපට හමුවන තවත් වැදගත් චරිතයක් වන..
Rs. 1,750.00
Muhude Sitith Kimbulo - මුහුදේ සිටිත් කිඹුලෝ
කොහොමහරි ශීත කාලේ එක උදැසනක මං පිගන් විදුරු බඩු විකුණන සාප්පුවකට ගිහිල්ලා අයිතිකාරයගෙන් වතුර ටි..
Rs. 500.00
Gee Sara Muwarada - ගී සර මුවරද
දේශයේ රන් ස්වරය ලෙසින් හැදින්වෙන අමරදේවයන් අඩසියවසක් පුරා රසික හදවත් සනහාලමින් ගැයූ ගී පිළිඹදව මදුර ..
Rs. 400.00
Sarosek Bime Duk Geethaya - සරෝසෙක් බිමේ දුක් ගීතය
මට මතකයි අර ඔයා ගයාපු ගීතය . අර ආදරවන්තයගෙන් වෙන්වුණු , සායික් ගඟේ ගිලුණු ගැහැණු ළමයා ගැන ගැය..
Rs. 300.00
Piano Vadakaya - පියානෝ වාදකයා
ගුල්සාරි හැමවිටම පාහේ දිගු ලොමින් ගහන ගෙලැති විශාල වෙළඹක වු සිය මව පසුපසින් තණපිටි හරහා වැටි වැටී යම..
Rs. 650.00
Mahalla Saha Iringu Palaya - මහල්ලා සහ ඉරිඟු පැළය
දරුණු සාගතයක් හමුවේ සියළු මිනිසුන් ජීවිතය බේරාගැනීමට පලා යද්දී බල්ලකුද සමගින් සිය ගමෙහිම නතරව ඉර..
Rs. 550.00
Ape Kalaye Virayek - අපේ කාලයේ වීරයෙක්
1830 ගණන් වලදී එළි දුටු මෙම නවකතාව සමකාලීනයන්ගේ අධ්‍යාත්මයෙහි පමණක් නොව ඉන්පසු පරම්පරාවල අධ්‍යාත්ම ..
Rs. 350.00
Anarhayi Sundara Katha Saha Thawath Ketikatha - අනර්හායි සුන්දර කත සහ තවත් කෙටිකතා
චින්ගීස් අයිත්මාතව් 1928 දෙසැම්බර් 12 වනදා සෝවියට් කිර්ගීසියාවේ ෂෙකරින් ගම්මානයේ දී උපත ලද්දේය. එහි ..
Rs. 300.00
Guru Geethaya - ගුරු ගීතය
එසේ වුණද ඇද අවසාන නොකළ ඒ පින්තූර ගැන ඔබ සමග කතාකිරීමට මා කැමතිය. ඔබේ උපදෙස් මට බෙහෙවින්ම වටී. මා අදි..
Rs. 190.00