රටක සාමාන්‍ය ජනතාව තමන්ගේ පාලනය සඳහා පොදු ජන නිඔජිතයන් පත් කරගනුයේ බහුතර ඡන්දයෙනි. ඒ අය ජනතා නියෝජිතයන් පෙනී සිටිනුයේ පත්වන තෙක් පමණි. ඉන් පසු ඔවුහු ජනතාවගේ පාලකයන් බවට පත්ව පොදුජනයාගෙන් රාජ්‍ය භාණ්ඩාගාරයට එක් රැස් කෙරෙන අරමුදල් සිත් සේ ගසාකමින් කුමාර ජීවිත ගත කරති. දේශයේ හිමිකරුවන් බවට පත් වන ඔවුහු ඉන් නොනැවතී මහජනයාට අයිති පොදු දේපළද සිත් සේ පරිහරණය කරමින් සිය පවුල්වලට පරම්පරා ගණනාවකට සරිලන සේ ඒවා ගොඩ ගසා තබති.
ජනතාව මේවට එරෙහි වන්නට නොදනී. මන්දයත් ඔවුන්ගේ නැනැස් පෑදී නැති බැවිනි. ඔවුන් සිතන්නේ කවුරු ආවත් කන එක නවත්තන්න බෑ කියාය.
Original Book - The Man of The People by Chinua Achebe
Jana Purisek - ජන පුරිසෙක්
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chinua Achebe - චිනුආ අචෙබේ
- - S Nandalal - එස්. නන්දලාල්
- ISBN: 9789551558529
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35