රටක සාමාන්‍ය ජනතාව තමන්ගේ පාලනය සඳහා පොදු ජන නිඔජිතයන් පත් කරගනුයේ බහුතර ඡන්දයෙනි. ඒ අය ජනතා නියෝජිතයන් පෙනී සිටිනුයේ පත්වන තෙක් පමණි. ඉන් පසු ඔවුහු ජනතාවගේ පාලකයන් බවට පත්ව පොදුජනයාගෙන් රාජ්‍ය භාණ්ඩාගාරයට එක් රැස් කෙරෙන අරමුදල් සිත් සේ ගසාකමින් කුමාර ජීවිත ගත කරති. දේශයේ හිමිකරුවන් බවට පත් වන ඔවුහු ඉන් නොනැවතී මහජනයාට අයිති පොදු දේපළද සිත් සේ පරිහරණය කරමින් සිය පවුල්වලට පරම්පරා ගණනාවකට සරිලන සේ ඒවා ගොඩ ගසා තබති.
ජනතාව මේවට එරෙහි වන්නට නොදනී. මන්දයත් ඔවුන්ගේ නැනැස් පෑදී නැති බැවිනි. ඔවුන් සිතන්නේ කවුරු ආවත් කන එක නවත්තන්න බෑ කියාය.
Original Book - The Man of The People by Chinua Achebe
Jana Purisek - ජන පුරිසෙක්
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chinua Achebe - චිනුආ අචෙබේ
- - S Nandalal - එස්. නන්දලාල්
- ISBN: 9789551558529
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Hiru Basa Giya Pasu - හිරු බැස ගිය පසු
ගෝත්‍රික නයිජීරියානු සමාජය බටහිර සංස්කෘතියට ගොදුරු වීමේ ලා මුහුණ දුන් අර්බුධයේ පැතිකඩ පිළිබඳව කියවෙන..
Rs. 350.00
Kalu Bhangee - කළු භංගී
' මොක ද කියන්නේ ඇයි ගහ ම කපන්නේ, අපිට ඇහැකිනෙ මේ මනුස්සය කියතකිං දෙකට කපන්න...එතකොට ගහ තිබුණ ව..
Rs. 225.00
Isiri Visiri De - ඉසිරි විසිරි දේ
Chinua Achebe ගේ Things Fall Apart හි සිංහල පරිවර්තනය. වයස අවුරුදු 18 දී ඔකොන්කොවාගේ කීර්තිමත්..
Rs. 300.00
Adaraye Kola Eliya Dalwena Thuru - ආදරයේ කොළ එළිය දැල්වෙන තුරු
The Great Gatsby කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 300.00
A Man of The People
As a rule I don't like suffering to no purpose. Suffering should be creative, should give birth to s..
Rs. 1,950.00
Altheenayi Ruwanmali Saha Ruth - අල්තීනායි රුවන්මලී සහ රුත්
කාන්තාවන් 8 දෙනෙක් නාභිගත කොට නිමැවු කෙටිකතා 8ක්* ගුරු ගිතයේ එන අල්තිනායි දුයිශෙන් "පෙම් පුවත"* පැමි..
Rs. 475.00
Sodisi Warenthuwa - සෝදිසි වරෙන්තුව
Patrick Modiano ගේ The Search Warrant හි සිංහල පරිවර්තනයි ..
Rs. 350.00
Michael Kege Kaladawasa - මයිකල් කේගේ කලදවස
මේ මිහිතලය මත වෙසෙන සමස්ත අන්ත අසරණ පීඩිත පන්තියම නියෝජනය කරන, නව ප්‍රබන්ධවල එන චරිත අතුරින් වඩාත්ම ..
Rs. 375.00