මම විගස පෙයාර්පැක්ස් නෝනා ගේ කාමරය තුළට ගියෙමි. අවාසනාවට මෙන් fපයාර්fපැස් නෝනා තබා යටත් පිරිසෙයින් ඉටිපහනක් වත් එහි නොමැති බව මට පෙනිණි. එහෙත් ඇයගේ උදුන ළඟ වූ පලස මත බල්ලෙක් වාඩිවී සිටියේ ය. ඒකා නැඟිට මා දෙසට ආයේ ය. මම සීනුව ශබ්ද කෙළෙමි. සේවිකාවක් කාමරයට ඇතුළු වූවා ය.
''මේ බල්ලා කාගෙද?''
“ඔහු අපේ ස්වාමියා සමඟ ආවා.''
"කා සමග "
"ස්වාමියා, රොචෙස්ටර් මහත්මයා සමඟ; ඒ මහත්මයා දැන් ස්වල්ප වේලාවකට පෙර මෙහි ආවා."
“සන්තකට ම ? , එහෙනම් පෙයාර්පැක්ස් නෝනා මහත්මයා සමඟ කතා කරනවා ඇති නේද?"
"ඔව් ඇඩීල් නෝනාත් එතැන ඉන්නවා. ඔවුන් ඉන්නේ කාමරයේ. ජෝන් වෛද්‍යවරයකු කැඳවා එන්නට ගියා. අශ්වයා වැටීම නිසා මහත්මයා හදිසි අනතුරට භාජනය වී තිබෙනවා."
Jane Eyre - ජේන් අයර්
- Publisher: M D Gunasena - එම් ඩි ගුණසේන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - R N H Perera - ආර් එන් එච් පෙරේරා
- - Charlotte Brontë - චාලට් බ්‍රොන්ටේ
- ISBN: 9789552105803
- Availability: Out Of Stock
-
Rs. 475.00
- KBOOKS Cashback Rewards: 48
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Senehasaka Urumaya - සෙනෙහසක උරුමය
'නැ නෑ මං මේ කියන්න හදන්නේ ස්වර්ගය මට අයිති තැනක් නොවන බව. එහෙ ඉඳන් මං ඇඬුවා. පපුව පැලිලා යන්න තරම..
Rs. 550.00
Wansakkarayo - වංසක්කාරයෝ
කාන්තාවන්ට, ජීවිතයේ අනේක දුක්ඛ දෝමනස්සයන් මුණ දීමට සිදුවන්නේ ජාති, ජන්ම, කුල ගෝත්‍ර, වංසක්කාර බව ..
Rs. 900.00
Jane Eyre
“I am no bird; and no net ensnares me: I am a free human being with an independent will.” ..
Rs. 1,550.00