ජවහර්ලාල් නේරු තුමා යනු, වර්තමාන ඉන්දියාවේ ඉරණම සහ නුතන ඉතිහාසය සමග ආසන්න ලෙස බැදී ඇති සුවිශේෂ චරිතයකි. ඔහු 1934 – 35 කාලයේ බනධනාගාරයේ සිටිමින් ලියා ඇති ආත්ම චරිත කථාව, පුද්ගලකු ගේ කතන්දරකින් ඔබ්බට ගිය ජාතියක දේශපාලන පිබිදීම සහ ප්‍රබල අධිරාජ්‍යකට එරෙහි ව කළ මහා අරගලයක් සමබන්ධ වෘතාන්තයෙකි. නවීන සමාජයක් සොයා යෑමේ සහ මහා අතීත උරුමයක් ස්ථානගත කිරීමේ විශ්මිත උත්සාහය එහි නිරුපණය වේ. සුවිශ්ෂ චාතුර්යයකින් සහ අසාමාන්‍ය අවංක භාවයකින් රචනා කර ඇති මේ කෘතියෙහි ජාතික විමුක්ති ව්‍යාපාරයේ නිරත වූ මහත්මා ගාන්ධි ප්‍රමුඛ උදාර නායකයන් ගේ විස්තර තුලින් කතුවරයා ගේ සුවිශේෂී ප්‍රතිරූපය කැපී පෙනෙයි. ජාතියට ගැඹුරු ආදරකින් ප්‍රශ්න නගමින් සත්‍යය සොයා යන ප්‍රජාතන්ත්‍රවාදයට සහ ලෞකික අභිවෘද්ධියට අත්‍යන්තයෙන් කැප වූ අනුපම මහා පුරුෂයෙකු ඔබට මෙහි හමු වනු ඇත. තමන් ලද දුර්ලබ මනුෂ්‍යත්වය තම වර්ගයා ගේ උපරිම යහපතට කැප කරනු කැමති ඕනෑ ම පුද්ගලයෙකුට නේරු චරිතය මහා පහන් ටැඹකි.
Jawahar Lal Nehru l - ජවහර්ලාල් නේරු I
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Leelananda Gamachchi - ලීලානන්ද ගමාච්චි
- - Biography - චරිතාපදාන
- ISBN: 9789556911077
- Availability: Out Of Stock
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Yatisitha Obe Wismitha Mehekaru - යටිසිත ඔබේ විස්මිත මෙහෙකරු
The Power of Subconscious Mind කෘතියේ සිංහල අනුවර්තනයයි. ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත් කරගැනී..
Rs. 1,450.00
Yatisitha 2 - යටිසිත 2
සිතීමෙන් සුවය ධනය සහ සතුට අත්කර ගමු Dr. Joseph Murphey විසින් රචිත Think Yourself to health, W..
Rs. 1,500.00
Jeewithaya Dinanne Mehemayi - ජීවිතය දිනන්නේ මෙහෙමයි
Dr . Walter Doyle Staples විසින් රචිත Think Like A Winner කෘතියෙහි පරිවර්තනයයි . ..
Rs. 700.00
Ravindranath Takurayan Indirata Liyu Lipi - රවීන්ද්‍රනාත් ඨාකූරයන් ඉන්දිරාට ලියූ ලිපි
1892. ජනවාරි 14 රාත්‍රිය පුරා සඳ බබලයි. නිසැකවම ගෙන් පිටව යෑමට ඇරයුම් කරමින් සුවිශාල සඳ ඇරුණු කවුළ..
Rs. 460.00
Santhapayata Thitha Jeewithayata Setha - සන්තාපයට තිත ජීවිතයට සෙත
ව්‍යාපාර කටයුතු වලදී සහ රැකියාවේදී ඇති වන සන්තාපය වහාම නැති කරගන්නේ කෙසේද ?මුදල් සම්බන්ධ සිත් තැවුල්..
Rs. 680.00
Kopaya Jaya Ganne Mehemayi - කෝපය ජය ගන්නේ මෙහෙමයි
කෝපය මනුෂ්‍යත්වයේ ස්වාභාවික අංගයෙකි. එසේ වුවත් එය හසුරුවා ගැනීම බොහෝ අයට පහසු කාරියක් නොවේ.ඔබ එය හොඳ..
Rs. 1,100.00
Jawahar Lal Nehru l l - ජවහර්ලාල් නේරු I l
ජවහර්ලාල් නේරු තුමා යනු, වර්තමාන ඉන්දියාවේ ඉරණම සහ නුතන ඉතිහාසය සමග ආසන්න ලෙස බැදී ඇති සුවිශේෂ චරි..
Rs. 680.00
Nodutu Gandhi - නොදුටු ගාන්ධි
පුංචි මිනිසෙකු සතු මහා බලය... නිරායුධ ශක්තිය... සත්‍යග‍්‍රහ... අද්විතීය චරිතයක කියවීමට කොපමණ තොරතුරු..
Rs. 575.00
Maduvitha Athaharinne Mehemayi - මදුවිත අතහරින්නේ මෙහෙමයි
How to Say No to Alcohol ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 250.00
Ura Ganna Lapati Manasa - උරා ගන්නා ළපටි මනස
Maria Montessori විසින් රචිත The Absorbent Mind යන ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 730.00
Vishishtathwayata Maga - විශිෂ්ටත්වයට මඟ
Robin Sharma විසින් රචිත The Greatness Guide යන කෘතියෙහි සිංහල අනුවර්තනයයි. ..
Rs. 600.00
Gandhi - ගාන්ධි
ගාන්ධිතුමා තම ප‍්‍රතිපත්ති සකස් කර ගත්තේ එදිනෙදා ප‍්‍රායෝගික ජීවිතයේ දී මුහුණ දෙන්නට සිදු වූ තත්ත්..
Rs. 1,990.00
Obe Daruwata Nawa Lowak - ඔබේ දරුවාට නව ලොවක්
ලෝකයට විමුක්තියක් හෝ සහායයක් ලැබේ නම් හුදෙක්ම දරුවා වෙතින් පමණි ..
Rs. 350.00
Manasa Puhunu Kireema - මනස පුහුණු කිරීම
සංවර්ධනය මෙමෙ ග්‍රන්ථයේ අරමුණ වේ . ඔබේ සෞඛ්‍ය දියුණු කර ගැනීම ගැන ,ආත්ම විශ්වාසය දියුණු කරගැනීම ගැන ..
Rs. 480.00
Minis Manase Mahimaya - මිනිස් මනසේ මහිමය
ලෝකයට විමුක්තිය හෝ සහයක් ලැබේනම් හුදෙක්ම දරුවා වෙතින් පමනෙකි . කවර හෙයින්ද යත් , දරුවා ම..
Rs. 500.00
Obe Daruwa Gana Oba Datha Yuthu De - ඔබේ දරුවා ගැන ඔබ දත යුතු දේ
ලෝකයට විමුක්තියක් හෝ සහායයක් ලැබේ නම් හුදෙක්ම දරුවා වෙතින් පමණි ..
Rs. 560.00