ඔබ ඔබට ආදරේ නම් ඔබ කරන කියන දේ ගැන දෙසැරයක් නෙවෙයි තුන්සැරයක්වත් හිතන්න පුරුදු වෙන්න. ජීවිතයේ කවදාවත් ඉක්මන් හදිසි තීරණ ගන්න එපා. මොකද අපි ගන්න තීරණයකින් අපේ විතරක් නොවෙයි තව කෙනෙකුගේ ජීවිතයක් අඳුරට වැටිය හැකියි. එතකොට සිදුවන්නේ ජීවිතය පුරා පසුතැවෙන්න.
Jeewithayata Aluth Husmak - ජීවිතයට අලුත් හුස්මක්
- Publisher: Pahan Publishers - පහන් ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Mangala Somalal Rasinarachchi - මංගල සොමලාල් රාසිංආරච්චි
- - Psychology - මනෝ විද්‍යා
- - Philosophy - දර්ශනවාදය
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556673586
- Availability: Out Of Stock
-
Rs. 490.00
- KBOOKS Cashback Rewards: 49
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Yuga Diviye Ranga Soba - යුග දිවියේ රග සොබා
වැඩි දෙනා පවසන්නේ විවාහයත් සමග ආදරය අතුරුදන් වන්නේ ඇයි යන පැණයයි.පිළිතුර සරළ ය.අපි බහුතරයක් දෙනා හැග..
Rs. 390.00
Adarayata Adaraneeya Rahas - ආදරයට ආදරණීය රහස්
සැබවින්ම ආදරය කිරීම කලාවකි. දෙදෙනෙකු අතර ගොඩනැගෙන ආදරයක් පවත්වාගෙන යාමට ඉවහල් වන සාධක කිහිපයකි. 1. එ..
Rs. 390.00
Molen Business - මොළෙන් බිස්නස්
ඕනෑම පුද්ගලයෙකුට තම මොළය මෙහෙයවා තමන්ගේ ව්‍යාපාර කටයුතු වඩාත් හොඳින් සහ නිවැරදිව කරගෙන යාම සඳහා අවශ්..
Rs. 490.00
Diyunuwe Mawatha - දියුණුවේ මාවත
සෑම අසාර්ථක වීමක් තුළම ඉතා වැදගත් පාඩමක් ද ගැබ් වී ඇතැයි යන්න මම සැකයකින් තොරව පිළිගනිමි . සාර්ථකත්ව..
Rs. 390.00