ජීවිතයට පාඩ්ම් 100 පොත ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බලවත් අත් පොතකි. මෙහි පරිච්ඡේද කෙටිය. බරපතළ ලෙස ප්‍රායෝගිකය. සැබැවින්ම උද්යෝගය වඩවනසුලුය. මෙහි මා ඔබ සමඟ බෙදා ගන්න අදහස් සරලය. එහෙත් , ඒවාට අනුව කටයුතු කිරීමට සහ ඒවා ඔබේ දෛනික ජීවිතයේ පුරුදු බවට පත් කර ගැනීමට තරම් ඔබ ධෛර්යමත් වන්නෙ නම් අවසානයේ දී සම්පූර්ණ වෙනසක් කිරීමට ඒවා සමත් වේ. අද ඔබගේ විශිෂ්ට ජීවිතයේ පළමු දවස විය යුතුය. මම ඔබ ගැන දැඩි උනන්දුවකින් පසුවෙමි.
රොබින් ෂර්මා
Jeewithayata Padam Siyayak - ජීවිතයට පාඩම් සියයක්
- Publisher: Susara Publishers - සුසර ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Robin Sharma - රොබින් ශර්මා
- - Upali Rathnayake - උපාලි රත්නායක
- ISBN: 9789552323232
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 79
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Piyen Piyawara Negen Mudunata - පියෙන් පියවර නැඟෙන් මුදුනට
සුප්‍රකට ලේඛක රොබින් ෂර්මාගේ The Greatness Guide – 2 කෘතියේ සිංහල පරිවර්තනයයි. මන බඳින සාර්ථකත්වයක් ..
Rs. 1,100.00
Nogan Girihisa Nethin Iwathata - නොගන් ගිරිහිස නෙතින් ඉවතට
මිනිස් සාර්ථකත්වය උදෙසා පුහුණුකරුවකු ලෙස නම් දරා සිටින රොබින් ශර්මා රචනා කල මෙම කෘතිය ඔබ ජයග්රාහි ඉ..
Rs. 1,000.00
E Apuru Maga - ඒ අපූරු මග
ජීවිතයේ විශාලම දුක් ගැහැටවලට මුහුණ දෙන්නේ ද, සෙසු අයට විශාලම හානියක් සිදු කරන්නේ ද, තම සහෝදර ජනය..
Rs. 800.00
Ane Ane William - අනේ අනේ විලියම්
අනේ! අනේ! විලියම් .මම එන්න බැරි වෙන්න හංගලා තිබ්බ තැනිනුත් බේරිලා ආවා නේද? දැන් ඉතින් ලංකාවේ පවුල්..
Rs. 890.00
Ithihasaya Hamuwe Layanal Bopage - ඉතිහාසය හමුවේ ලයනල් බෝපගේ
රෝහණ විජේවීර මහා සෙනග ඇමතීමට නැගී සිටියේය . ඔහු සිය කතාව අරබුවේ මෙසේය 1971 දීත් ඉන්පසුවත් දුකේදීත් ස..
Rs. 900.00
Vishishtathvayata Maga - විශිෂ්ටත්වයට මග
අප තුල සිටින මහා යෝධයා අවදිකර ගැනීමට උපදෙස් දීම සදහා ඉදිරිපත් කරන ලදී ..
Rs. 600.00
Jeewithaye Siyalla Athhala Sadhuwaraya - ජීවිතය සියල්ල අත්හළ සාධුවරයා
වර්තමාන ලෝකයේ අපට වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ භෞතින සැප සම්පත් හඹා යන පිරිසකි. "The Monk who sold..
Rs. 850.00
Doyly Dutu Udarata Rajya - ඩොයිලි දුටු උඩරට රාජ්‍යය
ලංකාව 1815 දී ඉංග්‍රීසීන්ට අල්ලා ගැනීමට ඉඩ සැලසුණු ඓතිහාසික ක්‍රියාවලිය තුළ ජෝන් ඩොයිලිගේ භූමිකාව සු..
Rs. 450.00
Adhyathmaye Swayanwaraya - අධ්‍යාත්මයේ ස්වයංවරය
මීට වසර පහළොවකට පමණ පෙර මම බොහෝ සෙයින් සාර්ථකත්වයට පත්ව සිටියෙමි.එහෙත් ගැඹුරු අසතුටක් මා සතුවිය.ඔබ ම..
Rs. 790.00