"ධනාත්මක චින්තනය හා යහගුණ වර්ධනයට වැදගත් කෘතියකි."ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය වටිනා මඟ පෙන්වීමක් මේ පොතේ අන්තර්ගතය.ජීවත්වන විට අපට මතුවන ගැටළු,අභියෝග ජය,පරාජය හමුවේ නොසැලී සිටීමට හා ගතයුතු ක්‍රියාමාර්ග නිවැරදිව වටහා ගැනීමට මෙම පොත ඔබට මග පෙන්වනු ඇත.
Jiwana Gatalu Jayaganimata Piyawara Dahaye Upaya Margaya - ජිවන ගැටලු ජයගැනිමට පියවර දහයේ උපාය මාර්ගය
- Publisher: Shiksha Mandira Publishers - ශික්ෂා මන්දිර ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Psychology - මනෝ විද්‍යා
- - Daya Rohana Athukorala - දයා රෝහණ අතුකෝරළ
- - Books to read in Quarantine
- ISBN: 9789551782153
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35