වසර 30කට ආසන්න කාලයක් තුළ දැනුවත්ව හෝ නොදැනුවත්ව ජවිපෙ 2වැනි කැරැල්ලේ
ඉතිහාසය විකෘතිවී ඇත. බොහෝ දෙනෙකුට සත්‍ය නීරසය. කර්කෂය. එහෙත් එය කිසිදා
කිසිවෙකුට වැලලිය නොහැකි බව මෙම ලිපි මාලාවෙන් විද්‍යාමාන වේ. බරපතල
සංවිධාන අඩුපාඩු තිබුණද ජවිපෙ 2වැනි කැරැල්ල ශ්‍රේෂ්ඨ පරාජිත අරගලයකි. එය
අවතක්සේරු නොකරන හෙයින් වාර්ෂිකව ඉල් මහ සමරුද පවත්වනු ලැබේ. අතීතයේ ජවිපෙ
වෙනුවෙන් පෙනීසිටි අයගේ ක්‍රියාකාරකම් වෙනුවෙන් වර්තමාන නායකයින් සමාජයෙන්
සමාවගන්නා යුගයක ඒ අතීතය මෙලෙසින් අකුරු කිරීම ඉතිහාසයේම
සරදමකි. කැරළිකරුවන් විදි දුක්ගැහැට, වධවේදනා, ජනතාව වෙනුවෙන් කල අපරිමිත
පරිත්‍යාග වැනි අත්දැකීම් අනාගත අරගලවලදී ජනතාව අත රැදි බර ආයුධ බවට පත්වනු
ඇත
JVP Deweni Kerella - ජවිපෙ 2වෙනි කැරැල්ල
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Dharman Wikramarathna - ධර්මන් වික්‍රමරත්න
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- ISBN: 9789555045346
- Availability: Out Of Stock
-
Rs. 1,500.00
- KBOOKS Cashback Rewards: 150