වසර 30කට ආසන්න කාලයක් තුළ දැනුවත්ව හෝ නොදැනුවත්ව ජවිපෙ 2වැනි කැරැල්ලේ
ඉතිහාසය විකෘතිවී ඇත. බොහෝ දෙනෙකුට සත්‍ය නීරසය. කර්කෂය. එහෙත් එය කිසිදා
කිසිවෙකුට වැලලිය නොහැකි බව මෙම ලිපි මාලාවෙන් විද්‍යාමාන වේ. බරපතල
සංවිධාන අඩුපාඩු තිබුණද ජවිපෙ 2වැනි කැරැල්ල ශ්‍රේෂ්ඨ පරාජිත අරගලයකි. එය
අවතක්සේරු නොකරන හෙයින් වාර්ෂිකව ඉල් මහ සමරුද පවත්වනු ලැබේ. අතීතයේ ජවිපෙ
වෙනුවෙන් පෙනීසිටි අයගේ ක්‍රියාකාරකම් වෙනුවෙන් වර්තමාන නායකයින් සමාජයෙන්
සමාවගන්නා යුගයක ඒ අතීතය මෙලෙසින් අකුරු කිරීම ඉතිහාසයේම
සරදමකි. කැරළිකරුවන් විදි දුක්ගැහැට, වධවේදනා, ජනතාව වෙනුවෙන් කල අපරිමිත
පරිත්‍යාග වැනි අත්දැකීම් අනාගත අරගලවලදී ජනතාව අත රැදි බර ආයුධ බවට පත්වනු
ඇත
JVP Deweni Kerella - ජවිපෙ 2වෙනි කැරැල්ල
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Dharman Wikramarathna - ධර්මන් වික්‍රමරත්න
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- ISBN: 9789555045346
- Availability: Out Of Stock
-
Rs. 1,500.00
- KBOOKS Cashback Rewards: 150
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Vavniya Aragalaya - වව්නියා අරගළය
1971 ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම නැගිටීම පිළිබඳ මතක සටහන් ..
Rs. 250.00
J.V.P Sagawunu Ithihasayen Bindak 2 - ජ .වී.පෙ. සැඟවුණු ඉතිහාසයෙන් බිඳක් - 2
" ජ .වී.පෙ.ඉතිහාසයෙ වැදගත් තොරතුරු මෙයින් ආවරණය කෙරෙයි."..
Rs. 400.00
J.V.P Athulatha Saha Pitatha - ජ .වී.පෙ. ඇතුළත සහ පිටත
"ජනතා විමුක්ති පෙරමුණේ මුල් පෙළේ නායකයන්ගේ ඇවතුම් පැවතුම් සහ පක්ෂයේ නිර්ධන පන්ති මාක්ස්වාදී ක්‍රියාක..
Rs. 375.00
Satanin Satana - සටනින් සටන
වසර 1986 සිට 1990 දක්වා පැවති ජවිපෙ 2වැනි කැරැල්ල ශ‍්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂි සංධිස්ථානයකි. එම ක..
Rs. 3,000.00
Comrade Lionel - කොමරේඩ් ලයනල්
මෙය තරුණයකුගේ කතාවකි.තරුණයකුගේ පමණක් නොව ජ වී පෙ ක්රියධරයෙකුගේ කතාවකි...
Rs. 900.00