සර් ආතර් ඩොයිල්ගේ රහස් පරීක්ෂක නව කතා අතුරෙන් මෙය ඉතාම ප්‍රකට හා අතිශයින් ම ත්‍රාස ජනක නව කතාවය. රාත්‍රි කාලයෙහි මුඩු බිමෙහි අවතාරයක් මෙන් සැරිසරන භීෂනාත්මක දඩ බල්ලෙකු පිළිබඳ ලොමු දැහැගැන්වෙන මෙම නව කතාව පසුබිම් වී ඇත්තේ බැස්කර්විල් පරම්පරාවේ භයංකර වෘතාන්තයකි. රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් මේ අබිරහස් මිනීමැරුම අනාවරණය කරන්නේ පාඨකයා භීතියෙන් හා ත්‍රාසයෙන් කම්පා කරවමිනි.
Baskerville Dada Balla - බැස්කර්විල් දඩ බල්ලා
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - K G Karunathilaka - කේ ජි කරුණාතිලක
- - Arthur Conan Doyle - ආතර් කොනන් ඩොයිල්
- ISBN: 9789555511004
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Olanda Naukawa - ඕලන්ද නෞකාව
ලෙස්ට්‍රෙඩ් සහ ඔහුගේ භටයන් ට බලා සිටීමට ඉඩ හැර අපි පැයකින් පිටත්වූයෙමු. පර්සි ෆෙල්ප්ස්ගේ නිවසේ පිටුප..
Rs. 850.00
Abirahas Widdha Chithraya Ha Wenath Katha - අබිරහස් විද්ධ චිත්‍රය හා වෙනත් කතා
තමා බීමත්ව නොසිටින බව ප්රත්යක්ෂ කර ගැනීම සඳහා මේජර් තමා කොනිත්තා ගත්තේය.කෙතරම් තදින් කොනිත්තා ගත්ත..
Rs. 700.00
Dandana Kadawura Ha Wenath Shreshta Nuthana Keti Katha - දණ්ඩන කඳවුර හා වෙනත් ශ්‍රේෂ්ඨ නූතන කෙටි කථා
රාත්‍රී කාලයේ දී එය කැප්රි දිවයින අසලින් යාත්‍රා කරත්ම ඒ දෙස බලා සිටි අය තුළ අන්ධකාර මුහුදු දිය කඳ ම..
Rs. 600.00
Iwat - ඉවට්
''එය දැන ගැනීමට ඕනෑ මද? හොඳයි, එහෙනම් දැන ගන්න. මම හිතනවා ඔබට තියුණු බුද්ධියකුත් අසාමාන්‍ය දක්ෂතාවයක..
Rs. 350.00