‘‘මහිලාවංශය’’ නවකතාව තුළ අපිට දැකගත හැකි වන්නේ ගැහැනියගේ පාර්ශ්වයීය ශරීර කොටස් වෙත අති සමීප වන එම වස්තු කෙරෙහි වූ ආශක්තභාවයෙන් ඒවා වර්ණනා කරන්නා වූ පසු නූතන සාහිත්‍යමය උත්සාහයකි. එසේත් නැතිනම් ස්ත්‍රී පැලඳුම් කෙරෙහි වන අර්චන අනුරාගයකින් කෙළවරක් නැතුව එය වෙත නැවත නැවතත් උමතුවෙන් මෙන් ප්‍රවිෂ්ට වීම ය. ඒසඳහා ඔහු පැරණි වර්ණනා සාහිත්‍යයේ ආභාෂය ලබාගනී; අධියථාර්ථවාදී සාහිත්‍යයේ රුකුල ද ලබාගනී. ඇයගේ පතුලක් නොමැති ආත්මය තුළට ඇද වැටෙනවා වෙනුවට සමන් ඇදවැටෙන්නේ ඇගේ ශරීරය තුළට ය; එහි අර්චන බව වෙතට ය. ඒ ඔස්සේ ඔහු සත්‍යය ලෙස ම ගැහැනියට සමීප වනවා සේ පෙනුණ ද රචකයා විශාල දුරක් ගැහැනිය නඩත්තු කරයි. ශරීරය ආවරණයක් (cover) ලෙස ගනිමින් සත්‍යය ලෙස ම ස්ත්‍රිය වෙත ඇදවැටීම වළක්වා ගනී.
Mahilawanshaya - මහිලාවංශය
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - K K Saman Kumara - කේ කේ සමන් කුමාර
- ISBN: 9789554034006
- Availability: Out Of Stock
-
Rs. 900.00
- KBOOKS Cashback Rewards: 90
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Yesus Maithree Budunda - යේසුස් මෛත්‍රී බුදුන්ද
යුදෙව්වන්ගේ සහ පොදු ජනයාගේ දෘෂ්ටියට අනුව ඔහු කුරුසියේ මිය ගියා. අනාගතයේදී ඔවුන් ගැන ඔහු සිතනා දෙය ගැ..
Rs. 550.00
Sahithya Shanara Wimansa - සාහිත්‍ය ෂානර විමංසා
සැබැවින්ම ඓතිහාසික නවකතාව හේතුපලවාදය මත පිහිටි ව්‍යාපෘතියකි. දහනමවන සියවසේ මධ්‍යම පාංතික හේතුපලවාදී ..
Rs. 400.00
Asathmikathawa - අසාත්මිකතාව
රිට්ටා කාලයක කිසිදු හොද දෙයක් ශුභ දෙයක් කරන්නට බැහැ.කරොත් අසමජ්ජාති වැඩම තමා රටේ කේන්දරේ රිට්ටාවක්..
Rs. 350.00
Lolita - ලෝලීටා
" ලොලිටා, ආලෝකය මා දිවිසැරියෙහි, අග්නිය මා තුනටියෙහි, මගේ පාපය, මගේ ආත්මය, ලොලීටා: දිව තුඩග ගීති..
Rs. 700.00
Osho Samajaya Ha Madhya - ඕෂෝ සමාජය හා මාධ්‍ය
ජනමාධ්‍යවේදීන්ට සිය කාර්යභාරය හා වගකීම පිලිබදව තියුණු මෙන්ම අභියෝගාත්මක දැක්මක් මෙයින් ඉදිරිපත් කෙරේ..
Rs. 200.00
Pashchath Nuthanawadaya Handinweemak - පශ්චාත් නූතනවාදය හැඳින්වීමක්
ලෝ පතළ දර්ශනවාදී කෘති පෙළකට අයත් වෙයි .පශ්චාත් නූතනවාදී කලාවේ දර්ශනයේ පෙළපත මෙන්ම එහි සමාජ දේශපාලන ප..
Rs. 400.00
Ardha Naree - අර්ධ නාරී
සංක්‍රාන්තික ලිංගිකාවියකට පෙම් කල සල්ලාලයෙක්, සමලිංගිකාවියකට පෙම් කල හිමිනමක්, කෙලෙස් සමාජ ආකල්ප අනන..
Rs. 400.00
Premathuraya - ප්‍රේමාතුරයා
හේ ආශ්වාස කරමින් ඇගේ උවන,හුස්ම ඇතුළට ගන්නවා.හේ ඈව දරුවාව හුස්ම ගන්නවා,ඇගෙන් පිටතට එන උණුසුම් වාතය,ඇග..
Rs. 400.00
Marks Live In Sri Lanka - මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා
'සිද්ධාර්ථ, මුං ඔබව දෙවියෙක් කරලා. ඔබේ දහම ආගමක් කරලා. කහ රෙදි පොරෝපු බමුණො ටිකක් ඔබව විකුණන් කනවා!...
Rs. 600.00