නට්සි ඝාතන කඳවුරක විසූ ළමයකුගේ මතක එකතුවකි. තුන් හැවිරිදි වියේ දරුවකු සිටියදී එස් එස් භටයන් විසින් තම දෑස් ඉදිරිපිටදීම සිදු කළ සිය පියාගේ ඝාතනයෙන් පසුව නට්සි ඝාතන කඳවුරක ඔහු අත්විඳින දුක, වේදනාව, භීෂණය, ආදරය, දයාව, මිත්‍රත්වය ආදී සංවේදනාවන් ඉදිරිපත් කරන අයුරු ඉතා අපූරුය.
නට්සි
ඝාතන කඳවුරක විසූ ළමයකුගේ මතක එකතුවකි. තුන් හැවිරිදි වියේ දරුවකු සිටියදී
එස් එස් භටයන් විසින් තම දෑස් ඉදිරිපිටදීම සිදු කළ සිය පියාගේ ඝාතනයෙන්
පසුව නට්සි ඝාතන කඳවුරක ඔහු අත්විඳින දුක, වේදනාව, භීෂණය, ආදරය, දයාව,
මිත්‍රත්වය ආදී සංවේදනාවන් ඉදිරිපත් කරන අයුරු ඉතා අපූරුය. - See more at:
http://surasa.lk/books/%e0%b6%9a%e0%b7%90%e0%b6%b6%e0%b6%bd%e0%b7%92-kabali/#sthash.QL0vWlEj.
Kabali - කැබලි
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Ravindra Wijayawardhana - රවීන්ද්‍ර විජේවර්ධන
- - Binjamin Wilkomirski - බෙන්ජමින් විල්කොමිස්කි
- ISBN: 9789556775747
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Auschwitz Premaya - අවුෂ්විට්ස් ප්‍රේමය
චෙකෝස්ලෝවැකියානු යුදෙව් කාන්තාවක වන සිනමා නිළි හනා ප්‍රවුඩා සිය සැමියා සමග ‘රයින් ගාඩ්’ මෙහෙයුම මගින..
Rs. 300.00
Ann Frank Mathaka Suwanda - ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ
ඈන් ගේ පූස් පැටියා මුජී නිහඩවම කාමරයට අඩි තැබුවාය. .... කොයි මොහොතේ හෝ ඈන් අසලින් මතුවනු ඇතැයි ඕ ඉමහ..
Rs. 800.00