ලොව මෙතෙක් බිහිවූ කaරතම සහ ම්ලේච්චතම ත්‍රස්තවාදී සංවිධානයක් වූ LTTE සංවිධානයට එරෙහිව වසර 30ක පිරිස කාලයක් පුරා යුද්ධයේ නිරතව සිටි ශ්‍රී ලංකා හමුදාවේ වසර 2009 මැයි මස 19 වන දින නන්දිකඩාල් කලපුවේදී එය ජයග්‍රාහීව අවසන් කිරීමට සමත් වූහ.
මෙම යුද ජයග්‍රහණයේ විශාලතම කොටසට හිමිකම් ඇත්තේ අත පිටිසර ගම් දනව්වල ජීවත්වන දිලිඳු දෙමාපියනට දාව ඉපදී, නිසි කල වයස පැමිණි වහාම හමුදාවට බැදී තම රට, ජාතිය සහ අනාගත පරම්පරාව වෙනුවෙන් සටන් කළ වීරෝධාර සෙබළුන්ටය. ඔවුන් අතරින් දස දහස් ගණනක් වීරෝධාර සෙබළුන් මවිබිම වෙනුවෙන් දිවි පිදූ අතර තවත් දස දහස් ගණනක් යුද්ධයේදී දරුණු ලෙස තුවාල ලබා පූර්ණ ආබාධිත තත්වයට පත්වූහ. රට ජාතිය වෙනුවෙන් අති උතුම් යුග මෙහෙවරක යෙදුණු මෙම දේශයේ දරුවන්ට, ඔවුන් ලබා දුන් නිදහස භුක්ති විදින අපන්ගේ රට වැසියන් බොහෝ දෙනෙකුට අද අමතක වී ඇති බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය.
මෙම නවකතාවේ කථා නායකයා ලෙස එන නාලක ජිනසේන ඇතුලු චරිත සියල්ලක්ම මනඃකල්පිත චරිත වුවද කථා නායකයා මුහුණ දෙන පීඩාකාරී ප්‍රශ්න සියල්ලම පාහේ මෙම ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ මුහුණ පෑමට සිදුවූ ඒවා බව සදහන් කළ යුතුය. මෙම ප්‍රශ්න මෙම නවකථාවට ඇතුළත් කිරීමෙන් කතුවරයා බලාපොරොත්තු වන්නේ පූර්ණ කාලීන ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ අනුකම්පාවක් නොව, ගෞරවයක් ලබාදීමය.
Kadol Aththu - කඩොල් ඇත්තු
- Publisher: Vijithayapa Publishers - විජිතයාපා ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Kamal Gunaratna - කමල් ගුණරත්න
- - War - යුධ
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556653793
- Availability: Out Of Stock
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ranamaga Osse Nandikadal - රණමඟ ඔස්සේ නන්දිකඩාල්
තිස් වසරක් පුරා දිවූණු යුද්ධයකින් අවසානයේ වසර 2009 දී සහමුලින්ම පරාජය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුද..
Rs. 3,000.00
Road To Nandikadal
For three decades, the Sri Lanka Army battled against the most ruthless terrorist organization known..
Rs. 2,500.00
Sahodara Thrasthawadin Saha Hybrid Adhikaranaya - සහෝදර ත්‍රස්තවාදීන් සහ හයිබ්‍රිඩ් අධිකරණය
1977 න් පසු මෙරට බලයට පත් වූ ආණ්ඩු කොටි සමග සටන් විරාමයකට එළඹෙන සෑම මොහොතකදීම මුලින්ම විරුද්ධ වූවන..
Rs. 400.00
Samula Ghathakaya - සමූල ඝාතකයා
1977 න් පසු මෙරට බලයට පත් වූ ආණ්ඩු කොටි සමග සටන් විරාමයකට එළඹෙන සෑම මොහොතකදීම මුලින්ම විරුද්ධ වූවන..
Rs. 450.00
Uththara Devi - උත්තර දේවී
මෑත කාලයේ අන්තර්ජාතික ත්‍රස්තවාදීන්ගේ භයංකරම සහ ඔරභාලම අවිය බවට පත්ව අතේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් හ..
Rs. 800.00
Gotabaya - ගෝඨාභය
දිවයිනේ දේශපාලනයට සම්බන්ධ සුප්‍රසිද්ධ රාජපක්ෂ පවුලෙන් පවත් එන ගෝඨාභය රාජපක්ෂ කොළබ ආනන්ද විද්‍යාලයෙන්..
Rs. 1,000.00