කිසියම් දෙයක් හා සම්බන්ධයෙන් අර්ථ නිරුපණයක් ඉදිරිපත් කරනු ලබන අදහස් සමූහයක් න්‍යායක් ලෙස හදුන්වනු ලැබේ. මානව සමාජය පිළිබද පැහැදිලි කෙරෙන අදහස්, මතිමතාන්තර සමූහයකට සමාජ විද්‍යාත්මක න්‍යායන් යැයි කියනු ලැබේ. ඇතැම් විට සමාජ විද්‍යාඥයන්ගේ අදහස් න්‍යයන් මත පදනම් වී ඇත්තේ ය යන අදහසට එරෙහි ව විවිධ විවේචන ද එල්ල වී ඇත. මෙම විවේචනයන් මගින් යෝජනා කරන ලද්දේ තොරතුරුහෙවත් දත්තවලට තොරතුරු පිළිබද ව ම විග්‍රහ කිරීමට ඉඩ සැලසීම වඩාත් යෝග්‍ය වන බවයි.
Samaja Widyathmaka Nyayan - සමාජ විද්‍යාත්මක න්‍යාය
- Publisher: Kadulla
- Categories:
- - Miscellaneous - විවිධ
- - Sociology - සමාජ විද්‍යාව
- - A K G Jayasingha - ඒ කේ ජී ජයසිංහ
- ISBN: 9558499856
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Hath Pethi Mala Saha Thawath Katha - හත් පෙති මල සහ තවත් කතා
ශේන්යා හත් පෙති මල දිහා බැලුවහම දැක්කා ඉතිරි වෙලා තියෙන්නේ එකම එක පෙත්තක් බව.''අපරාදේ!පෙති හයක්ම කිස..
Rs. 1,200.00
De Dunnen Sewana Labana Wana Powwo - දේ දුන්නෙන් සෙවන ලබන වන පොව්වෝ
දේ දුන්නේ පාට හතකි පාට හතම නෙත් පිනවයි.විනිවිද යන හිරු රැස් වල දේ දුන්නේ පාට හතම ගිරි..
Rs. 1,000.00