කිසියම් දෙයක් හා සම්බන්ධයෙන් අර්ථ නිරුපණයක් ඉදිරිපත් කරනු ලබන අදහස් සමූහයක් න්‍යායක් ලෙස හදුන්වනු ලැබේ. මානව සමාජය පිළිබද පැහැදිලි කෙරෙන අදහස්, මතිමතාන්තර සමූහයකට සමාජ විද්‍යාත්මක න්‍යායන් යැයි කියනු ලැබේ. ඇතැම් විට සමාජ විද්‍යාඥයන්ගේ අදහස් න්‍යයන් මත පදනම් වී ඇත්තේ ය යන අදහසට එරෙහි ව විවිධ විවේචන ද එල්ල වී ඇත. මෙම විවේචනයන් මගින් යෝජනා කරන ලද්දේ තොරතුරුහෙවත් දත්තවලට තොරතුරු පිළිබද ව ම විග්‍රහ කිරීමට ඉඩ සැලසීම වඩාත් යෝග්‍ය වන බවයි.
Samaja Widyathmaka Nyayan - සමාජ විද්‍යාත්මක න්‍යාය
- Publisher: Kadulla
- Categories:
- - Miscellaneous - විවිධ
- - Sociology - සමාජ විද්‍යාව
- - A K G Jayasingha - ඒ කේ ජී ජයසිංහ
- ISBN: 9558499856
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45