• Veenawak Regena Giya Daruwa - වීණාවක් රැගෙන ගිය දරුවා

මෙහි ඇතුළත් වන්නේ මෙරට පදිංචිව සිටින හෝ දැනට විදේශගතව සිටින දෙමළ බසින් ලියන ශ්‍රී ලාංකික ලේඛකයන් දස දෙනෙකුගේ කෙටිකතා දහයකි.
ඒ්වා මෙසේ ය:
කන්‍යා අරණ - මල්ලිකෛ සී කුමාර්
වීණාවක් රැගෙන ගිය දරුවා - දීපචෙල්වන්
වන්දි මුදල් චක්‍රය - ආර්. එම්. නෞෂාඩ්
අවසන් ගෞරවය - සයන්තන් කාදීර්
දුක හිතුනා රත්තරනේ - ආර්. රාජේස්කණ්නන්
වීදි පරඬැල් - එම්. රිෂාන් ෂෙරීෆ්
කඩදාසි ප්‍රජාව - මු. සිවලිංගම්
ගච්චාමි - සෝභාශක්ති
අශෝක උයන් - උමා වරදරාජන්
ලස්සනම දවස - අලහු සුබ්‍රමානියම්

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Veenawak Regena Giya Daruwa - වීණාවක් රැගෙන ගිය දරුවා

  • Rs. 1,000.00