ලේඛකයකු
හා ප්‍රචාරකයකු වශයෙන් කටයුතු කල ජෝන් රීඩ් ඇමෙරිකා එක්සත් ජනපද
කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකි. ඔහු ලියු මෙම පොත ප්‍රථම වරට
එක්සත් ජනපදයේදී ප්‍රකාශයට පත්කරන ලද්දේ 1919 දී වන අතර 1923 දී එය රුසියන්
බසින් සෝවියට් දේශයේ දී පල කරන ලදී. එහි නැවත නැවත විශාල පිටපත්
සංඛ්‍යාවක් මුද්‍රණය කිරීම සිදුවීම විශේෂයෙන් සදහන් කල යුතුය.ප්‍රථම වර ප්රකාශනයේ හා රුසියන් මුද්‍රණයේ පූර්විකාව ලියන ලද්දේ වී. අයි ලෙනින් සහ නදෙස්දා කෲප්ස්කයා විසිනි. වාස්තවික තත්වයන් විශ්ලේෂණයේදීත් , ගැඹුරු අදහස් සරලව ප්රකාශනය කිරීමේදීත් අපූර්ව ශක්තියක් තිබූ අසාහය
නායකයෙකු ලෙස ජෝන් රීඩ් විසින් ලෙනින්ව හඳුනාගෙන තිබිණි. ජෝන් රීඩ් ගේ ලොවම සසල කළ දස දවස මිනිස් ඉතිහාසයේ නව යුගයක් විවර කළ ජයග්රාහි රුසියන් සමාජවාදී විප්ලවය පිළිබඳව සැබෑව ලෝක සාහිත්‍යයට එකතු කළේය.
Lowama Sasala Kala Dasa Dawasa - ලොවම සසල කළ දස දවස
- Publisher: Kadulla
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - John Reed - ජෝන් රීඩ්
- ISBN: 9789558499078
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Hath Pethi Mala Saha Thawath Katha - හත් පෙති මල සහ තවත් කතා
ශේන්යා හත් පෙති මල දිහා බැලුවහම දැක්කා ඉතිරි වෙලා තියෙන්නේ එකම එක පෙත්තක් බව.''අපරාදේ!පෙති හයක්ම කිස..
Rs. 1,200.00
De Dunnen Sewana Labana Wana Powwo - දේ දුන්නෙන් සෙවන ලබන වන පොව්වෝ
දේ දුන්නේ පාට හතකි පාට හතම නෙත් පිනවයි.විනිවිද යන හිරු රැස් වල දේ දුන්නේ පාට හතම ගිරි..
Rs. 1,000.00