මුදු පහසක් ලබමින් රදිශාන් අවදි වූයේ අසනී තමාගේ මුහුණටම එබීගෙන සිටිනු දැක්කේය. සිතන්නටත් පෙර ඔහුගේ සුරත ඇයගේ ගෙල වටා දැවටින. ඇයගේ සුරතේ වාරුව නැතිවී ගියෙන් ඇය ඔහුගේ සිරුරට තද වුණාය .
ඔහු ඇය සිප ගත්තේ තදිනි. එහි එදා තිබුණු මෘදු බව නොවීය. එහි තිබුනේ වියරු බවකි.
Kalambilla 2- කැළඹිල්ල 2
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Ramani Bulathsinhala - රමණි බුලත්සිංහල
- ISBN: 9789550781133
- Availability: Out Of Stock
-
Rs. 440.00
- KBOOKS Cashback Rewards: 44