තමාට ඔහු ගැන සිතන්නට හෝ කියන්නට අයිතියක් නැති බව ඇයට වැටහී තිබුණි. ඔහු විවාහකයෙකු බව දැනගත් පසුද , තමා ඔහු ගැන නිරතුරුවම සිතමින් සිටි බව මතක් වූ අසනිට මෙම මොහොතේදී අනපේක්ෂිත අන්දමින් ඔහු මුණ ගැසෙද්දී සබකෝලයක් දැනුනි..
'' මම ගෑනියෙක් .. ඔයාට හොඳට සතුට දෙන්න පුළුවන්.. ශකියි ඔයයි අතරේ හැම ප්‍රශ්නයක්ම මම දන්නවා..''
Kalambilla - කැළඹිල්ල
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Ramani Bulathsinhala - රමණි බුලත්සිංහල
- ISBN: 9789550781126
- Availability: Out Of Stock
-
Rs. 430.00
- KBOOKS Cashback Rewards: 43