ඩොමිනික් චන්ද්‍රසාලිගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය.
නිදි නැති, මඟහැරුණු නගරය
සියක් පියවර පිටුපස
පිළිබඳ පෙන්වමින් ඉදිරි මාවතක
එමඟම ම මඟ සලකුණක් වී
ඇගේම දෑසින් දල්වාගත්
පහනක් දරා උන්න මැදියම
මම දන්නවා ඔයා
නොවැලපෙන අලුයම
නිහඬ නගරයේ මල් සාප්පුවක් ළඟ
පාර මාරුවෙන තැන ඇන්ද
කහ ඉරි පවා මැකී ඇත
නිදිපෙති හළා එකවර
ලෝකයේ සියලු ගහ වැලට
වැළඳගෙන මොහොතකට
මට අද මොනවද දෙන්නේ
අලුතින් කල්පනා කරන්නට
Kalaya Ma Sithuvillak Wu Miniththuwa - කාලය ම සිතුවිල්ලක් වූ මිනිත්තුව
- Publisher: Sorba Publishers - සෝර්බා ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Dominik Chandrasali - ඩොමිනික් චන්ද්‍රසාලි
- ISBN: 9789553515018
- Availability: Out Of Stock
-
Rs. 275.00
- KBOOKS Cashback Rewards: 28
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Galu Para Diga Halunu Sina Salu - ගාලු පාර දිග හැළුණ සිනා සළු
ජිවිතේ තරංගයක් දිග විදුලියක් කෙටුවේ ඇස්වලටමයි අද අකුරු පහ හයක කෙටි පණිවිඩයක් දිග පිරිමි කඳුලක බර ..
Rs. 200.00