යම්
කිසි රටක ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම ඒ රටේ ආර්ථික වාණිජ හා මුල්‍ය
ක්ෂේත්රයන්ට පමණක් නොව සාමාන්‍ය ජනජීවිතයට ද බෙහෙවින් බලපාන
සංසිද්ධියකි. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය මෙන් ම ඒ හා බැඳුණු වෙනත් අපරාධ
අනාවරණය කර ගැනීම සඳහා රාජ්‍ය බුද්ධි සේවා නිලධාරිහූ උපායශීලීව, තමන්ට
එල්ල වන ජීවිත අවදානම පිළිබඳව පවා නොතකා දැඩි වෙහෙසක් දරති. මෙවැනි නිලධාරීන්ගේ චරිත රහස් පරීක්ෂක නවකතා ලෙස වර්ගීකරණය කළ හැකි සාහිත්‍ය කෘතීන්වල දී ද අපට හමු වේ.
ඔවුන්ගේ ඒ කාර්යභාරයෙහි එක් පැතිකඩක් විදහා දැක්වෙන මෙම නවකතාවෙහි දී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය හා එයට සමගාමීව සිදු වූ අපරාධ රැුසක් අනාවරණය කර ගන්නා ජේ.ජී.රීඩර් හා ගෝල්ඩන් වැනි බුද්ධි සේවා නිලධාරීහූ අවසානයේ දී ජයග්‍රාහී ලෙස ජයටැඹ කරා පියනගති.

Kamara Anka 13 - කාමර අංක 13
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Edgar Wallace - එඩ්ගාර් වොලස්
- - M.M.Piyawardhana - ඇම්.ඇම්.පියවර්ධන
- ISBN: 9789556971071
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50