යම්
කිසි රටක ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම ඒ රටේ ආර්ථික වාණිජ හා මුල්‍ය
ක්‍ෂේත‍්‍රයන්ට පමණක් නොව සාමාන්‍ය ජනජීවිතයට ද බෙහෙවින් බලපාන
සංසිද්ධියකි. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය මෙන් ම ඒ හා බැඳුණු වෙනත් අපරාධ
අනාවරණය කර ගැනීම සඳහා රාජ්‍ය බුද්ධි සේවා නිලධාරිහූ උපායශීලීව, තමන්ට
එල්ල වන ජීවිත අවදානම පිළිබඳව පවා නොතකා දැඩි වෙහෙසක් දරති. මෙවැනි නිලධාරීන්ගේ චරිත රහස් පරීක්ෂක නවකතා ලෙස වර්ගීකරණය කළ හැකි සාහිත්‍ය කෘතීන්වල දී ද අපට හමු වේ.
ඔවුන්ගේ ඒ කාර්යභාරයෙහි එක් පැතිකඩක් විදහා දැක්වෙන මෙම නවකතාවෙහි දී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය හා එයට සමගාමීව සිදු වූ අපරාධ රැුසක් අනාවරණය කර ගන්නා ජේ.ජී.රීඩර් හා ගෝල්ඩන් වැනි බුද්ධි සේවා නිලධාරීහූ අවසානයේ දී ජයග‍්‍රාහී ලෙස ජයටැඹ කරා පියනගති.
ඔවුන්ගේ ඒ කාර්යභාරයෙහි එක් පැතිකඩක් විදහා දැක්වෙන මෙම නවකතාවෙහි දී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය හා එයට සමගාමීව සිදු වූ අපරාධ රැුසක් අනාවරණය කර ගන්නා ජේ.ජී.රීඩර් හා ගෝල්ඩන් වැනි බුද්ධි සේවා නිලධාරීහූ අවසානයේ දී ජයග‍්‍රාහී ලෙස ජයටැඹ කරා පියනගති.
Kamara Anka 13 - කාමර අංක 13
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Edgar Wallace - එඩ්ගාර් වොලස්
- - M.M.Piyawardhana - ඇම්.ඇම්.පියවර්ධන
- ISBN: 9789556971071
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Oliver Twist - ඔලිවර් ට්විස්ට්
චාර්ල්ස් ඩිකන්ස් විසින් රචිත විශ්ව සාහිත්‍යයේ වැදගත් ස්ථානයක් හිමි කරගන්නා මෙම ග්‍රන්ථයෙන් 19 වන සිය..
Rs. 1,800.00
Trumpet Wadaka Nayaka Sebala - ට්‍රම්පට් වාදක නායක සෙබළා
කුමන රටක වුව ද යුද්ධය ,බිය ,සන්ත්‍රාසය ,ආදරණීයන්ගෙන් වියෝවීම ,දේපළ හානිය ,අහිමි වන ජීවිත ඇතුළුව තවත්..
Rs. 650.00
Nominisun Wasana Mitiyawatha - නොමිනිසුන් වසන මිටියාවත
The Valley Of Ghosts හී සිංහල පරිවර්තනයයිලෝකයේ විවිධ ආකාරයේ වංචනික ක්‍රියාවන් හා අපරාධයන් මානව ශිෂ්ඨ..
Rs. 675.00