විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින ය මෙන්ම විවාහ වී සිටින අය හටත් එක සේ කියවා අධ්‍යනය කළ හැකි ලෙස සරල මුදු සිංහලයෙන් කෘතිය සැරසී ඇත.
අනුරාගය කලාවක් ලෙස ප්‍රගුණ කළ යුතු බවද , නාරි දේහය කලාත්මකව රස විඳිය යුතු බවද මෛථුනය පූජනීය බවද මෙම කෘතියෙහි ඉස්මතු කොට පෙන්වා ඇත.
Kamasuthra - කාමසූත්ර
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Psychology - මනෝ විද්‍යා
- ISBN: 9789554168411
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50