කන්ද උඩරටින් නැගුණු පෘතුගීසි විරෝධය යනු 1594 වර්ෂයේ සිට 1638 වර්ෂය දක්වා කාලය තුළ උඩරට රාජධානිය යටත් කරගැනීම සඳහා පෘතුගීසින් හෙවත් පරංගීන් ගත් උත්සාහයට එරෙහිව උඩ රැටියන් විසින් දැක් වූ ප්‍රතිරෝධය පිළිබඳව ලියැවුණු සංග්‍රාම ඉතිහාසයකි.
Kanda Udaratin Nagunu Pruthugeesi Virodaya - කන්ද උඩරටින් නැගුණු පෘතුගීසි විරෝධය
- Publisher: Vijithayapa Publishers - විජිතයාපා ප්රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - History - ඓතිහාසික
- - C Gastan Perera - සී ගැස්ටන් පෙරේරා
- ISBN: 9789556652420
- Availability: Out Of Stock
-
Rs. 1,000.00
- KBOOKS Cashback Rewards: 100