ආදරය කල්පනාවක්. පුලුවන්ද චුට්ටක් ඔහොමම ටික දුරක් ඇවිදගෙන උඩහට එන්න. එහෙම එන්න පුලුවන්නම් ඔබට පුළුවන් වේවි ඔය ආදර කල්පනාවෙන්ම ජිවන සංකල්පනාවක් හදාගන්න. මේ රෝසපාට කතාවේ පාට අඩුයි. ටික කාලයක් ඔහොමම සුරංගනා හිනයක ජිවත් උනොත් එක තේරෙයි.
Kandu Para - කඳු පාර
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sujeewa Prasannaarachchi - සුජීව ප්රසන්නආරච්චි
- ISBN: 9789551975524
- Availability: Out Of Stock
-
Rs. 690.00
- KBOOKS Cashback Rewards: 69