නීලා වාහ්දති :- ඒක තමයි එයා මට හුරතලේට කතා කරපු නම. මං ඒ නමට ඉස්සර හරි ආසයි. මං ඉස්සර "මං පපාගෙ මුව පැටියා!මං පපාගෙ මුව පැටියා!කිය කිය අපේ වත්තෙ - අපිට හරි ලොකු වත්තක් තිබුණා - එහාට මෙහාට පනිනවා. ඒ නම කොච්චර දුෂ්ට එකක්ද කියලා මට තේරුණේ හුඟක් පහුවෙලයි.
එසියැන් බූස්ටලර් :- ඒ කියන්නෙ ?
ඇය මද සිනා පායි.
නීලා වාහ්දති :- මගේ තාත්තා මුවොන්ට වෙඩි තිබ්බා, මිස්‍යුර් බූස්ටලර්
And The Mountains Echoed කෘතියෙහි සිංහල පරිවර්තනය
Kandukaraya Donkara Duni - කඳුකරය දෝංකාර දුනි
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Ganga Niroshinie Suduwalikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
- - Khaled Hosseini
- ISBN: 9789556911169
- Availability: Out Of Stock
-
Rs. 850.00
- KBOOKS Cashback Rewards: 85