ළමා මනාලියකගේ කඳුළු කතාව
වයස අවුරුදූ නවයේ සිට ලිංගික අපයෝජනයට ලක් වන ආසියානු නව යෞවනියක වන සීනා ළමා මනාලියක බවට පත් වන්නේ වයස අවුරුදු දහ තුනේ දී ය.තව දුරටත් තමන්ට විඳින්නට සිදුවෙන ගැහැට ඉවසා ගත නොහැකිව සිය නිවෙසින් පළා එන සීනා කැපකරු මවක සෙවණේ සිට ජීවිතය අලුතින් පටන් ගන්නට සිහින දකින්නීය .
මේ ජාති ආගම් භේද පසෙකලා තමන් වෙත ආ ඒ අසරණ නව යොවුන් දියණියගේ
බිඳුණු සිත සුවපත් කළ කැතී ග්ලාස් නම් දෙවැනි මවගේ කතාවයි. ඇගේ සෙනෙහසින්
ජීවිතය ලබා, කඳුළු මැදින් සිනාසුණු සීනාගේ හද කළඹන ඇත්ත කතාවයි.
Kandulu Malak - කඳුළු මලක්
- Publisher: Pahan Publishers - පහන් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Cathy Glass - කැතී ග්ලාස්
- - Kathyana Amarasinghe - කත්‍යානා අමරසිංහ
- ISBN: 9789556672787
- Availability: Out Of Stock
-
Rs. 850.00
- KBOOKS Cashback Rewards: 85
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Bindunu Bilinda - බිඳුණු බිලින්දා
ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණ..
Rs. 1,350.00
Weedi Dariya - වීදි දැරිය
වයස අවුරුදු තුනේදී දේශකයෙකු වූ සිය පියා විසින් අමානුෂිකව උදුරා ගන්නා ලදුව සිය පසු මිදුලේ බලු පැටවකු ..
Rs. 380.00
Handami Walapemi Hadawathin - හඬමි වැළපෙමි හදවතින්
රාත්‍රී කාලයේ ඇයව සොයාගන්නා ලද්දේ සංචාරක පොලිසිය විසිනි. බීමත් කෙනෙකු යැයි සිතා ඔවුහු කෝටුවකින් ඇය හ..
Rs. 950.00
Siragatha Kala Kirilliyak - සිරගත කළ කිරිල්ලියක්
සිරගත කළ කිරිල්ලියක්Forget You Had A DaughterDoing Time In The Bangkok HiltonSandra Gregoryපරිවර්තනය..
Rs. 700.00
Andannepa Mage Punchi Puthe - අඬන්නෙපා මගෙ පුංචි පුතේ
A Baby's Cry ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය..
Rs. 750.00
Obata Yannata Diya Hakida - ඔබට යන්නට දිය හැකිද
මවකට දරුවකුගෙන් සමුගන්නයයි කියන්නේ කෙසේද? මට එය නොවැටහේ. හද කකියවන සුළුවුවද එය ආදරය පිළිබඳ සත්‍ය කතා..
Rs. 690.00
Kapumkari - කැපුම්කාරි
Cut ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය'' අට හමාර වෙනකොට නිදිය ගන්න ලෑස්ති වුණා නම් හොඳයි.තවත් එකක් මතක තියාගන..
Rs. 720.00
Kawsilumina Ada Kawiyen - කව්සිළුමිණ අද කවියෙන්
"කව් සිළුමිණ සිංහල කාව්‍ය වංශයේ අග්‍රගණ්‍ය කාව්‍යයයි. එහි පැරණි සිංහල වචනවලටත් වඩා ප්‍රාණවත් මියුරු ..
Rs. 475.00
Vilthere Punchi Nagaraya - විල්තෙරේ පුංචි නගරය
පහළොස් වියැති කැරොලයින් පළමු වතාවට කොන්කොඩ් නුවර හැරදා මිල්වොකි නගරයට යන්නේ ගුරුවරියක වීම සදහා උසස් ..
Rs. 1,100.00
Nidahasa Soya Giyemi - නිදහස සොයා ගියෙමි
Run Mummy Run ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයඅයිශා පසුවදාම තම ප්‍රදේශයේ පොලිස්ස්ථානයට ගොස් පැවසුවේ මිට වසර..
Rs. 750.00
Kisiwak Nokiyami Amme - කිසිවක් නොකියමි අම්මේ
මෙතෙක් වෙලා දැහැනකට සමවැදුනාක් මෙන් නිහඩව රුපවාහිනිය බැලු රීස් එක වරම ආවේශ වූවාක් මෙන් කෑගසමින් නිවස..
Rs. 750.00
E Roo Kageda - ඒ රූ කාගේද
බොහෝ පවුල්වලට රහස් ඇත. ඒවා හරියට අල්මාරියක සඟවා ඇති ඇටසැකිලි වැන්න . කවදාවත් කිසිවෙකුත් ඒ ගැන කතා කර..
Rs. 1,800.00