සූඩානයේ දාෆූර්හි උපත ලද හලීමා බෂීර් ඇගේ ගෝත්‍රයේ පළමු බටහිර වෛද්‍යවරියයි. නිදහස් අදහස් ප්‍රකාශ කිරීමත් ආණ්ඩුවේ හමුදාවන්හි මිලෙච්ඡ ක්‍රියා යහමින් විවේචනය කිරීමත් නිසා හමුදා සෙබළුන්ගේ සමූහ දූෂණයට ඇය ලක්වේ. රජයේ හමුදා දාෆූර්හී ගම් බිම් විනාශ කරයි. ජනයා මරා දමයි.කුඩා දැරියන් පවා දූෂණය කරයි. ඇගේ පියාගේ ජීවිතයද අහිමි වෙයි. තමා නසන්නට එන ආණ්ඩුවේ හමුදාවෙන් ගැලවී ඇය බ්‍රිතාන්‍යයට පැමිණේ. එහිදී ද ඇයට සිදු වන්නේ අකටයුත්තකි.
Kantharaye Kandulu - කාන්තාරයේ කඳුළු
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - පරිවර්තන නවකතා
- - Halima Bashir - හලීමා බෂීර්
- - Anura K Edirisooriya - අනුර කේ එදිරිසූරිය
- ISBN: 9789551558468
- Availability: Available
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kantharaye Kusuma - කාන්තාරයේ කුසුම
එඬේර කෙල්ලකව ඉපිද ලිංගික ප්රචන්ඩත්වයට හා ස්ත්‍රී හිංසනයට එරෙහිව, ජීවිතයේ අනෙක්විධ දුක් කම්කටළු, හිර..
Rs. 1,200.00
Mayada - මයාඩා
ඉරාකයේම ඉපිද පුවත්පත් වාර්තාකාරියක ලෙස සේවය කල මයාඩා තම ජන්ම භූමිය වූ ඉරාකය විඳි දුක් කරදර ලොවට හඬ..
Rs. 1,140.00
Isiri Visiri De - ඉසිරි විසිරි දේ
Chinua Achebe ගේ Things Fall Apart හි සිංහල පරිවර්තනය. වයස අවුරුදු 18 දී ඔකොන්කොවාගේ කීර්තිමත්..
Rs. 300.00
Ai Amme Man Epada - ඇයි අම්මේ මං එපා ද?
දෙහැවිරිදි ළදැරියක ලෙස පියා මියගිය පසු මව විසින් අනාථ ළමා නිවෙසක හර යන සූ එහි පාලාකාවන්ගේත්, සේවිකාව..
Rs. 450.00
Thai Lamissi - තායි ළමිස්සී
දිනක් අවන්හල් හිමිකරු මා පසෙකට කැදවා ජපන් ජාතික ව්‍යාපාරිකයෙක් මට කැමැත්ත පල කළ බව දැන්වූ කල, මම අන්..
Rs. 450.00
Vikunana Ladi - විකුණන ලදි
(නවීන වහල්භාවය පිළිබඳ ගැහැණියකගේ සත්‍ය කතාවක්) පරිවර්තනය - චිත්‍රා අයි. පෙරේරා "ගෙදරට ඇතුළුවෙන වි..
Rs. 450.00
Tehranaye Sirakariya - ටෙහෙරානයේ සිරකාරිය
මරීනා නෙමත් ලෝකයේ අති බිහිසුණු වධකාගාරය ලෙස හඳුන්වන ඉරානයේ ඒවීන් සිරගෙදර සිරගත වූයේ වයස අවුරුදු 16දී..
Rs. 525.00
Muhuna Penweema Thahanam - මුහුණ පෙන්වීම තහනම්
රහස් පාසල් ,රහස් සායන සංවිධානය කරන මර්ධනයෙන් වියළුණු බිමක බලාපොරොත්තුවේ බිජුවට ඉසින,පීඩනයට එරෙහිව රහ..
Rs. 280.00
Thaai Ilandariya - තායි ඉලන්දාරියා
කාම සේවකයෙකුගේ ආත්මීය පාපොච්චාරණය ලිංගික ශ්‍රමිකයෙකු ලෙස මම සේවයෙහි යෙදුනෙමි .ඉන් මගේ ආත්මාර්ථක..
Rs. 490.00
Kantharaye Daruwo - කාන්තාරයේ දරුවෝ
ලක්ෂ සංඛ්‍යාත පාඨකයන්ගේ අසීමිත ප්‍රසාදය දිනාගත් “කාන්තාරයේ කුසුම” සත්‍ය කතාවේ දෙවැනි කොටස...
Rs. 700.00
Manu Kollaya - මනු කොල්ලය
පියා මියගිය පසු තරුණ ඩේවිඩ් බැල්ෆෝ සිය උරුමය සොයා පියාගේ මුල් නිවෙසට ගියද, ඒ උරුමය ඔහුට භාර දීම..
Rs. 350.00
South Town - සවුත් ටවුන්
මඳ වේලාවකට පසුව ඔහුට දැනුණේ පාවී යන බවකි.අහස් කුසේ පාවෙන්නා සේ ය.දැන් ඔහු තරමක් ඉහළින් පාවේ.ඉහළට ඉහළ..
Rs. 300.00