2017 වර්ෂයේ ගොඩගේ සම්මාන නිර්දේශිත
අප බොහෝමයකගේ බිරින්දෑවරුන් හා සසඳන විට ඇය රූමත් එකියක නොවන බව, පිටස්තරයන් මෙන්ම අපේ යටි සිත් ද අපමණ වාරයක් අපට පවසා තිබේ. ඇස් කඩාගෙන යන අයස්කාන්ත පෙනුමකට උරුම කම් නොකීවද, ඇය අප කිසිවෙකුටත් ප‍්‍රතික්ෂේප කිරීමට අසීරු තරමේ ආකර්ෂණයකින් හෙබි බව අප සියල්ලන්ටම අවිවාදයෙන් යුතුව පිළිගැනීමට සිදු වීම, අප ලද එක්තරා මානසික ජයග‍්‍රහණයක් බව පැවසිය යුතුම ය.
මනාව පිහිටි අඟපසඟින් යුතු සෘජු ශරීරයකටද, අඳුරු පැහැයට සමීප සමකටද උරුමකම් කී ඇගේ මුහුණේ වූ දිගැටි නෙත් ඉතා දීප්තිමත් වූ අතර එහි ශෝකී පෙනුමක් ඇති බව අපි නිතර එකිනෙකා සමග පැවසීමු. ඇගේ නෙත් වල ශෝකී බවක් පෙනෙන්නේ අපටම පමණක්ද යන්න සැක කිරීමට ප‍්‍රමාණවත් තරම් සාක්ෂි බොහෝ තිබුණද, අපි ඒවා සැලකිල්ලට ගැනීමට තරම් උද්යෝගිමත් නොවීමු. හුරුබුහුටි නැහැය ඇගේ මුහුණට තියුණු බවක් එක් කොට තිබුණු අතර, පිරිපුන් මාංසල දෙතොල් ඇයට සරාගී පෙනුමක් උරුම කර දී තිබුණි.
Karmaksha - කර්මක්ෂ
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - Kanchana Priyakantha - කාංචනා ප්‍රියකාන්ත
- - සිංහල කෙටිකතා
- - Godage Literary Awards - ගොඩගේ සාහිත්‍ය සම්මාන
- ISBN: 9789554635173
- Availability: Available
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Siththara Saha Sithuwama - සිත්තරා සහ සිතුවම
හදවතත් බුද්ධියත් දෙවියනුත් හරි වැරැද්ද නිවැරදිව තෝරා ගැනීම මා හට සහය වීම මට සතුටකි.නුඹට තවමත් නොතේරෙ..
Rs. 150.00
Pragami - ප්‍රගාමී
ඇය කැඩපත තුළින් පෙනෙන තම ප්‍රතිබිම්බය හා හිනැහීමට තැත් කළාය. එය කෘතීම හිනාවකි.ඉතා සිත්ගන්නා සුළු සින..
Rs. 200.00
Sulanga Saha Rathumal Gasa - සුළඟ සහ රතුමල් ගස
Sulanga Saha Rathumal Gasa - සුළඟ සහ රතුමල් ගස..
Rs. 200.00
Dream Catchers
Convinced subconsciously that compared to our wives she wasn’t a beauty queen, we discussed this amo..
Rs. 400.00
Promotion 6
(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..
Rs. 1,600.00
Lilith Saha Lili Mal - ලිලිත් සහ ලිලී මල්
ජීවිතය පාන් පිටි ගොඩක් යැයි කිවහොත් එය අමූලික මුසාවක් නොවේ. ඔබ විවිධ අයුරින් විවධ මුද්‍රා අනුව ජීවිත..
Rs. 500.00
Gift Pack 4
(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..
Rs. 5,000.00
Monara Kutumbaya - මොනර කුටුම්බය
ජීවිතය,අසාමාන්‍ය විදියට හැලහැප්පෙද්දී, මිනිසුන් අඩු වයසෙන් මුහුකුරා යනව. පොඩි කාලෙම පීදෙන තැඹිලි, පො..
Rs. 950.00
Man Chithrapatiyaka - මං චිත්‍රපටියක
“...නීරස වෙළඳ දැන්වීම් කිහිපයකට පසුව චිත්‍රපටය ආරම්භ විය. පළමු ජවනිකාව මංගල උත්සවයකි. මම උවමනාවෙන් ය..
Rs. 900.00
Karmaksha - Man Chithrapatiyaka - කර්මක්ෂ - මං චිත්‍රපටියක
FREE DELIVERY IS APPLICABLE ONLY WITHIN SRI LANKA. USE THE CODE KP2 to GET FREE DELIVERY ..
Rs. 1,500.00
Prana Collection - ප්‍රාණ පොත් එකතුව
ශ්‍රී ලංකාව තුල FREE DELIVERY ලබා ගැනීමට View Cart මත ක්ලික් කර Use Coupon Code යන තැන PRANA ලෙ..
Rs. 3,400.00
New Year Combo 1
කීඩෑවෝ ඇවිල්ලා - නිශ්ශංක විජේමාන්න කර්මක්ෂ - කාංචනා ප්‍රියකාන්ත අලුත් නගරාධිපති - බටුවන්ගල රාහුල හිම..
Rs. 3,000.00 Rs. 3,150.00
Hana Miti Thana Miti Bima Thibba Ayata - හණ මිටි තණ මිටි බිම තිබ්බ අයට
කර්මක්ෂ මං චිත්‍රපටියක අලුත් නගරාධිපති මෙඩුසා ..
Rs. 3,050.00
Gift Pack 5
(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..
Rs. 6,250.00
Gift Pack 6
(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..
Rs. 4,500.00
Tags: Karmaksha