මුහුණට මුහුණ මුණ ගැසුණු විටත්, බොහෝ විට පිටරට සිටින මිතුරන් සමග කෙරෙන දුරකථන සංවාද වලදීත් මුලින්ම අසනු ලබන්නේ කොහොමද කිලිනොච්චියේ තත්ත්වය? මොනවද එහේ සිද්ධ වෙන්නේ? යන ප්රශ්නයයි. මෙවන් ප්රශ්න ඔවුන් අසන්නේ අද ඊයේ පටන් නොවෙයි. ගෙවුණු අවුරුදු තිහක කාලයක් පුරාවටම මේ ප්රශ්න අසමින් සිටිති.
Mathaka Wanniya - මතක වන්නිය
- Publisher: Ahasa Publishers - අහස ප්රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Karunakaran - කරුණාකරන්
- - Sivalingam Anusha - සිවලිංගම් අනුෂා
- ISBN: 9789557861036
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35