කුරුමිණි සතුන්ගේ අසිරිමත් ලෝකය දරුවන්ට විවර කරමු
“ඔබ ගෙවත්තට, තණ බිස්සට නැතිනම් බැද්දට ගිය ද, හැම තැන ම කුරුමිණි සතුන් සිටින සැටි ඔබට පෙනේ. කුරුමිණියෙක් තණ ගසක් දිගේ නඟී.
මීමැස්සෝ සහ සමනලයෝ මල් වල පැණි උරා බොති. පළඟැටියෙක් ශබ්ද කරයි. දිය මැස්සා උගේ පියාපත් ගටා හඩක් මතු කරයි. කුඩා දිය පාර වෙත ගිය ඔබට එක ගොඬේ පාවෙන කෘමි සතුන් දකීමට පිළිවන. දිය මතු පිට දිලිසෙන සුලූ බඹර කෘමියෝ සිටිති. දිය යට ඔරුවේ හබල් මෙන් පාද ක්රියා කරවමින් කුඩා සතුන් අල්ලා ගැනීමට දිය මකුණෝ සහ පීනන කුරුමිණියෝ යුහුසුලූ වෙති..''
Asirimath Krumi Saththu - අසිරිමත් කෘමි සත්තු
- Publisher: Katapatha Publishing - කැටපත ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන ළමා කෘති
- - Russian Translations - රුසියානු පරිවර්තන
- - Russian Children's Books - රුසියානු ළමා කෘති
- - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789553091902
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25