රසවත් දේශීය ව්‍යංජන , සාම්ප්‍රදායික රස කැවිලි සහ ඔව්ෂධීය පානයන් මෙන්ම සුවිශේෂී තුනපහ මිශ්‍රණ අච්චාරු සහ චට්නි වර්ග ඇතුළු අගනා වට්ටෝරු 250ක එකතුවකි.
එලවලු , පලා, ධාන්‍ය සහ අල 24ක පෝෂණ ගුණ සහ අගයන් පිළිබඳව දත්ත..
කාලයත් , ඉන්ධනත් වැය කර , වඩාත් රසවත් ආහාර සකසා ගැනීමට සරල ක්‍රම සහිත සවිස්තර උපදෙස්.
එදිනෙදා ගෘහ ආර්ථික පාලනයේදී මුදල් ඉතිරිකරගැනීමට ප්‍රායෝගික උපදෙස් හා අදහස්..
ඔව්ෂධීය සහ පෝෂ්‍යදායක එළවලු , පලතුරු සහ පලා සීමිත ඉඩක් සහිත ගෙවත්තක සාර්ථකව වගා කරගැනීමට උපදෙස්..
Katata Rasata Hanikata Uyamu - කටට රසට හනිකට උයමු
- Publisher: Vijithayapa Publishers - විජිතයාපා ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Cookery - සූපවේදය
- - Beeta Rajapaksha - බීටා රාජපක්ෂ
- ISBN: 9789556652628
- Availability: Out Of Stock
-
Rs. 1,340.00
- KBOOKS Cashback Rewards: 134