සිය පෙම්වතියගේ කට හඩෙහි මිහිරි බව , කවියා කියන්නේ නැත. එහෙත් එය අන්‍යාරථයන් මගින් කවියා ධ්වනිත කරයි. ඇගේ කට හඬේ මිහිරි බවින් කවියා මේ ස්ත්‍රිය කෙරෙහි බැඳී සිටීමෙන් ඔහුගේ ප්‍රේමයේ එක් ස්වරූපයක්ද පාඨකයා හඳුනාගනියි.
Kaviya Geethaya Ha Samajaya - කවිය ගීතය හා සමාජය
- Publisher: Samudra Publications - සමුද්‍ර ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Poetry - කවි
- - සිංහල කවි
- - Miscellaneous - විවිධ
- - W A Abesingha - ඩබ්ලිව් ඒ අබේසිංහ
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- ISBN: 9789556809169
- Availability: Out Of Stock
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55