චෙකොස්ලෝවැකියානු කෙටි කතා
චෙක් සාහිත්‍ය ලෝක සම්භාවනාවට පාත‍්‍ර නොවූ සාහිත්‍යයකි. විවිධ අර්බුද ආක‍්‍රමණ හමුවේ චේක් ලේඛකයන් විටින් විට ප‍්‍රංශය, ජර්මනිය, කැනඩාව, ඔස්ටි‍්‍රයාව වැනි රටවලට පලා ගියහ. බාධක මැද මේ ලේඛකයන් පළ කළ නිර්මාණ වෙනමම සංවේදනා කාලපයකට අප කැඳවයි. චෙක් කෙටි කතාව ඒ අතරින් ප‍්‍රධානය. කවුරුන් හෝ එනු ඇත කියා මර්ලින් සුනේත‍්‍රා චන්ද්‍රරත්න පරිවර්තනය කර ඇත්තේ එසේ පළ වූ චෙක්, ස්ලෝවැක් කෙටි කතා කිහිපයකි.
Kawurun Ho Enu Atha - කවුරුන් හෝ එනු ඇත
- Publisher: Ahasa Publishers - අහස ප්‍රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - පරිවර්තන කෙටිකතා
- - Merlin Sunethra Chandrarathna - මර්ලින් සුනේත‍්‍රා චන්ද්‍රරත්න
- ISBN: 7989557861326
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Smarana - ස්මරණ
මෙම කෙටි කතා ගොමුව මානව දයාව, මානව පේ‍්‍රමය, මනුෂීය සම්බන්ධතා ගැන දිගහැරෙන්නකි. අප‍්‍රකට සෝවියට්..
Rs. 400.00
Nohelaw Eka Ruhiru Bindak - නොහෙලව් එක රුහිරු බිඳක්
ගැමි ගොවි ජනතාවගේ නැගිටීම ද හොඳ නරක අතර ඇතිවන යුද්ධය ද මේ කතාවෙන් කියැවේ. ..
Rs. 500.00
Man Mula Uwo - මං මුලා වුවෝ
විශිෂ්ට ප්‍රංශ කෙටිකතාකරුවෙකු වන ගී ද මොපසන් විසින් ලියන ලද කෙටි කතා අතරින් මීට පෙර සිංහලයට පරිවර්තන..
Rs. 350.00