මෙය සිහිනයක් නොවේ නම් මෙයට මොහොතකට පෙර අඳුරු භවාන්තරයේ මායා සිහිනයක ක්ෂණික විදුලි එළි දහරකින් දුටු මුහුණතක ඡායාවක් මේ හුදකලා කාමරයේ පහළ වූයේ කෙසේද? මෙවිට ඔහුගේ මුවින් පිටවූයේ සැක සහිත මුමුණන හඬකි.
Keles Parwatha - කෙලෙස් පර්වත
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Samaraweera Wijayasingha - සමරවීර විජයසිංහ
- ISBN: 9789558892351
- Availability: Available
-
Rs. 680.00
- KBOOKS Cashback Rewards: 68