ස්වාධීනව නැඟී සිටීමේ අසීමිත විභවතා සහිත ශ්‍රී ලංකාව වැනි රටක් නිකරුණේ නැති නාස්ති වී යාමේ අඳුරු ඉරණම වෙනස් කළ හැක්කේ කෙසේද? ශක්තිමත් ජාතික ආර්ථිකයක් උදෙසා රටට අවශ්‍ය උපායමාර්ගික වැඩපිළිවෙළ කුමක්ද? මේ ප්‍රශ්නවලට ඔහු කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද පිළිතුරු සම්පාදනය කළේය. බොහෝ දෙනා නොදත් ආරියසීල වික්‍රමනායකගේ කතාව පොදු පාඨකයාටත් මේ රටටත් අදාළ එකක් වන්නේ ඒ නිසාය.
Kembimata Gamanak - කෙම්බිමට ගමනක්
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Isuru Prasanga - ඉසුරු ප්‍රසංග
- - Biography - චරිතාපදාන
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553113177
- Availability: Out Of Stock
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Pematho Jayathi Asoko - පේමතෝ ජායතී අසෝකෝ
ආදර අතීතයේ අමුතු කතාව.එක් අතකින් ඔහු ගේ නවකතාව ආදරය, තාරුණ්‍යය, මිනිස් සම්බන්ධතා, ආදිය පිළිබද සිය..
Rs. 550.00
Wimal Yugakarakathwaye Bhumikawa - විමල් යුගකාරකතත්වයේ භූමිකාව
මේ රටේ දේශපාලන නායකයන් සිය දහස් ගණනක් සිටින්නට ඇත. ජනදිපවරුන්,ඇමතිවරුන්,මන්ත්‍රීවරුන්,කොතෙකුත් බිහිව..
Rs. 450.00