සිංහල රජ කාලයේ රටේ හැම කෙතකින්ම රාජකීය වී ගබඩාවට වී බද්දක් ගෙවිය යුතු විය. ඒ බද්ද ඉඩමේ වපසරිය අනුව කත්මිනුම් ලේකම් මිටියේ සඳහන් විය. ඊට කත්හාල් ලේකම් මිටිය යනුවෙන්ද හැඳින්විණි.
Kethaka Mahima Kumbura - කෙතක මහිම කුඹුර
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Piyasena Kahadagamage - පියසේන කහඳගමගේ
- - History - ඓතිහාසික
- ISBN: 9789553106216
- Availability: Available
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55