..මුහුණේ අසංඛේය රැළි ඇති වෘද්ධ ලාමාවරයෙකු සමග දුටු මතින් ස්නේහයෙන් බැඳෙන 'කිම්' නම් යව්වනයෙකු වටා මෙම නවකතාව ගෙතෙයි.
හේ ආත්මීය විමුක්තිය සොයා ඉන්දු දේශය පුරා සැරිසරන එතුමන් පසුපස ඇබිත්තයෙකු ලෙස යයි.
මේ ගුරුවරයා හා ශිෂ්‍යා රෝග සුව කිරීමේ බලයක් ඇති 'හීයේ' නදිය සොයා ඉන්දියාව පුරා සැරි සරති. පොදු ජනයා ගැවසෙන මහා දික් මග ඔස්සේ ගමන්කොට, අවසානයේ හිමාලයේ ගිරි ශිඛර කරා ළඟාවන ඔව්හු තමන් පතනා විමුක්තිය එහි නොමැති බව දැන, තැන්න වෙත පෙරලා එති.
ගුරුවරයා වන ලාමා එහිදී තමන් මෙතෙක් සොයා ගිය විමුක්තිය සොයාගෙන, සිය ආත්මය මහා ආත්මය (Great soul) වෙත එක් කරයි.
එහෙත් පසුව සිය ගෝලයා සිහිපත් කරන හේ නැවතත් එය තමා වෙතට කැඳවා, එමඟින් සිය ශිෂ්‍යාටද විමුක්තිය ළඟා කිරීමට පැමිණේ.
අවසානයේ හේ පළඟ බැඳ මන්දස්මිතියක් පායි.
දහතුන් වියේ වුන් කිම්, අසූ වියැති ලාමා කෙරෙහි ස්නේහයෙන් බැඳෙන්නේ ඇයි?
ඒ සංසාර චක්‍රයයි. ක්ෂණිකව ඇතිවී, ජීවිතාන්තය දක්වා බැඳී පවත්නා මෙවන් බැඳීම් විස්තර කරන්නට ලාමා යොදා ගන්නා විග්‍රහය එයයි.
Kim - කිම්
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - S Nandalal - එස්. නන්දලාල්
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - Rudyard Kipling - රඩ්යාඩ් කිප්ලිං
- ISBN: 97895515591123
- Availability: Out Of Stock
-
Rs. 680.00
- KBOOKS Cashback Rewards: 68
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Tom Sawyer - ටොම් සෝයර්
ටොම් සෝයර් කෘතිය, ඇමෙරිකානු ජාතික විශිෂ්ට ලේඛකයකු වන මාක් ට්වේන් ( 1835 – 1910) විසින් රචිත කෘති ..
Rs. 650.00
Adamge Dinapotha Saha Thawath Katha - ආදම්ගේ දිනපොත සහ තවත් කතා
ශ්‍රේෂ්ඨ ඇමරිකානු කතුවරයකු වන මාක් ට්වේන්ගේ නවකතා කිහිපයක්ම සිංහලෙන් පළවී ඇතත් ඔහුගේ කෙටිකතා එකතුවක්..
Rs. 480.00
Etha Atheethayata Giya Amarikanuwa - ඈත අතීතයට ගිය ඇමරිකානුවා
9 වන සියවසේ ඇමෙරිකාවේ විසූ හෑන්ක් මෝගන් නම් තරුණයා යම් අද්භූත ආකාරයකට, හයවන සියවසේ..
Rs. 750.00
Etha Atheethayata Giya Americanuwa – ඈත අතීතයට ගිය ඇමරිකානුවා
19 වන සියවසේ ඇමෙරිකාවේ විසූ හෑන්ක් මෝගන් නම් තරුණයා යම් අද්භූත ආකාරයකට, හයවන සියවසේ එංගලන්තයේ ආත..
Rs. 750.00
Huckleberry Finn - හක්ල්බරි ෆින්
සුප්‍රකට ඇමෙරිකානු ලේඛක මාක් ට්වේන්ගේහොඳම කෘති දෙකින් එකක් ‘හකල්බරි ෆින්’ යයි සාහිත්‍යධරයෝ සලකති.තවත..
Rs. 1,800.00