නව සීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මවුරි ජාතිකයන්ගෙන් පැවත එන විටි ඉහිමඉරා දේශීය හා විදේශීය සම්මාන ලැබූ , සම්භාව්‍ය ගණයේ නව කතාකරුවෙකි. කෙටි කතාකරුවෙකි. කවියෙකි. නාට්‍ය රචකයෙකි. ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ රචකයෙකි. වරෙක විදේශ තානාපතිවරයෙකි. මහාචාර්යයවරයෙකි.
මෙම කෙටි කතා කිහිපය තෝරා ගත්තේ ඔහුගේ ‘පොනාමු පොනාමු’ ග‍්‍රන්ථයෙනි. ‘හෙ ඉටි පොනාමු‘ යන නමෙහි අදහස ‘කොළ පාට මැණික් ගල් කිපයක් ’ යන්න ය.
එදා, මෙහි එන ‘ක‍්‍රීඩා උත්සවය ට පෙර’ කතාව වයස දහ තුනක සිටි මගේ පුතා සමග එක් ව කියවීමේ දී ලද පැහැදීම අප රට සිංහල පොත පත කියවන වැඩිහිටියන් හා දරුවන් ට ද අත්දැකීමට අවස්ථාවක් ලබා දීම පිණිස මෙම සිංහල පරිවර්තනය ඉදිරිපත් කරනු කැමැත්තෙමි.
Kola Menik - කොළ මැණික්
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Witi Ihimaera - ෆිති ඉහිමාරා
- - Buddhadasa Karasingha Arachchi - බුද්ධදාස කරසිංහ ආරච්චි
- ISBN: 9789556970043
- Availability: Out Of Stock
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20