කොළඹ ළමයි (2012 රාජ්‍ය සම්මානය) -අනුරසිරි හෙට්ටිගේ
"නි..මාල්.. නි..මාල්.. පරයියෙක්.." පාරේ සිට අහස දෙස බලමින් දිව ආ
මොහිදීන් ති අරිමින් නිමල් සමීපයේ නතර වූයේ ය.
"කෝ.." යි කී නිමල් ඉහළ බැලුවේ ය.
"අර.. අර ඉන්නෙ.."
මොහිදින්ට අනුව ඈත අහස බලන නිමල් උසාවියට ඉහළ අහසේ තිතක් ව පියාඹන පරෙවියා
දුටුවේ ය. පරෙවියා දැඩි වෙහෙසකින් යුතුව එකම වටයක පියාඹන බැවින් මඟ වරද්දා
ගෙන අතරමංව සිටින බව වටහා ගැනීමට දෙවරක් සිතිය යුතු නො වේ. "ගල්වල වත්තෙ
ශන්තලගෙ එකෙක් ද? නිමල් පරෙවියාගේ ගමන් මාර්ගය දෙස විපරමින් බලා සිටියේ ය.
Kolamba Lamai - කොළඹ ළමයි
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Anurasiri Hettige - අනුරසිරි හෙට්ටිගේ
- - Young Adult Fiction - යොවුන් නවකතා
- ISBN: 9789553067241
- Availability: Available
-
Rs. 950.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Santhabasthiyam Veediya - සන්තබස්තියම් වීදිය
නම්වල දිග පළල මැන මැන මව් සමර නිසි සැමරුමක් නැති නුඹටත් ඇත උරුම යන එන මග ඇවිත් යන්නම් ඉඳහිටක දුප්පත්..
Rs. 200.00
Pandaka Puthra Wasthuwa - පණ්ඩක පුත්‍ර වස්තුව
2017 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.ප්‍රවීණ සම්මානනීය කෙටිකතාකරුවෙකු මෙන්ම න..
Rs. 400.00
Dimiya - දිමියා
අනුරසිරි හෙට්ටිගේ මහතා විසින් රචිත මෙම කෙටිකතා සංග්‍රහය දිමියා,වැහි ලිහිණි,පොඩි තිලකෙ,බෝ ගස පාමුල ..
Rs. 200.00
Bandamariya - බැඳමාරිය
2015 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.“බැඳමාරිය” පහළ ඌවේ වියළි කලාපයට අයත් දුෂ්කර..
Rs. 450.00
Che Ko Saha Thawath Katha - චේ කෝ සහ තවත් කතා
අපේ පුතා ජානක අපරාධකාරයෙක් නෙවෙයි...එයාව අපෙන් හොරකම් කර ගන්න කාටවත් අයිතියක් නැහැ...ඒ අපේ ජීවිතේ එය..
Rs. 250.00
Sinhabahu Enakan - සිංහබාහු එනකං
2012 විද්‍යෝදය සාහිත්‍ය සම්මානය2012 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය2012 රාජ්‍ය සාහිත්‍ය සම්මානය..
Rs. 300.00
Tharu Nivunu Pasuwada - තරු නිවුණු පසුවද
තණ පලස මුදු යහන රිදුම් හැක අතුරන්න දුක ලෙහා කුටි දොර ඔබ එන්න ..මේ අහස යට වැතිරෙන්න සොඳුර ..මේ සන්ධ්..
Rs. 250.00
Marine Drive - මැරීන් ඩ්‍රයිව්
ඔයා මට උදව්වක් කරන්නෝනා අචලා.." "කියන්න මිස්ට සේනාරත්න. මං ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරනව.." "මං දන්නව ..
Rs. 450.00
Komana Saha Thawath Katha - කොමනා සහ තවත් කතා
මුක්තිපාල ගැස්සිල නැවතුණා. පාර මැද්දෙ මග හරස් කරගෙන හිටියෙ කඩුවක් අතින් ගත්තු යෝධයෙක්. ඒ..
Rs. 450.00
Nisha - නිශා
ජීවත් වෙනවා කියන්නේ මිනිහෙක් හුස්ම ගන්න එකටද ? හුස්ම ගන්න හැම මිනිහෙක්ම තමන්ගේ ජීවිතේට බලපෑම් කරන හු..
Rs. 1,100.00