ඔබ මගේ ප්‍රේමයයි
ඉතින්,මගේ ප්‍රේමය ....
මට ඔබ සමඟ තරඟයක් නැත.
එහෙයින් ගැටෙන්නට කරුණු නැත...
මම ඔබව අල්ලාගෙන නැත.
එහෙයින් අත්හැරුණු මොහොතක
පලිදරන්නේ නැත ....
මා සිරුරේ සියුම් පටක පවා,
බැතියෙන් ඔබව විශ්වාස කරන හෙයින්
මට සැකයක් නැත...
ඔබෙ මගේ යැයි කියා,
කොහේවත් ලියා නැත .
Kolamba Wassa - කොළඹ වැස්ස
- Publisher: Thara Creations - තාරා ක්‍රියේෂන්ස්
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - Tharanga Nanayakkara - තරංගා නානායක්කාර
- ISBN: 9789557130408
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30