විස්මය දනවන ආදර කතාවක් සේ ම රසවත් ප්‍රහසනයක්...”
- නිව්ස් වීක්
”මහලූ විය කාව්‍යකරණයට නැඟූ අති විශේෂ නිර්මාණයක් වන මෙහි රුදුරු දාහය, සාගරය සහ වැහි කුණාටු අප අභියස මැවී පෙනේ. මේ කතාන්තරයේ කියැවෙන පණිවිඩය පැහැදිලිය. ආලය අන්ධ නොවනවා පමණක් නොව, සියලූ අඩුලූහුඩුකම්ද හොඳින් දකී. එහෙත් එ් කිසිවක් ගණන් නොගනී.”
- ඔබ්සර්වර්
ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් විසින් රචිත Love in the time of Cholera කෘතියේ සිංහල පරිවර්තනයයි.
ආලය අසීමිත විය හැකිද?
බොහෝ විට නැත.
එය වසංගතවලට ගොදුරු විය හැක.
යුද්ධවලට බිළි විය හැක.
එසේ නැත්නම් ආලය තුළ ම වන
බොරු වළවල්වල වැටී වල්මත් විය හැක.
එහෙත් කවදා ආලය කළත්, කොතැනක ආලය කළත්
ආලය කවදත් ආලය ම වන බව තේරුම් ගන්නට
අවුරුදු පනස් තුනකුත් මාස හතක් සහ
දින ? එකොළහක් බලා ඉන්නට ඔහුට සිදු විය.
යොවුන් වියේ ආලය ගෙන දෙන චමත්කාරය.
හැට පැන්න ආච්චි අම්මා කෙනෙකුගේ
රැුළි වැටුණු මුහුණක් පසුපස ඇති
අතීතයක් තුළින් හාරා අවුස්සා බලන්නට
පෙළඹෙන පිරිමියා කවුරුන්ද?
එ් ඔහු ය.
මේ ඔහු සහ ඇය පිළිබඳ කතාන්තරයයි.
Kolara Kale Ale - කොලරා කාලේ ආලේ
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Gamini Viyangoda - ගාමිණී වියන්ගොඩ
- - Gabriel Garcia Marquez - ගේබ්‍රියෙල් ගාර්සියා මාකේස්
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789551468644
- Availability: Out Of Stock
-
Rs. 1,750.00
- KBOOKS Cashback Rewards: 175
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Auschwitz Gathaka Kandawura - අවුශ්විට්ස් ඝාතක කඳවුර
අවුශ්විට්ස්, බිර්කනාවු, ට්‍රෙබිලින්කා ඇතුළුව තවත් කඳවුරු රැසක් හිට්ලර් තම අවසන් විසඳුම වෙනුවෙ..
Rs. 750.00
Vyawachchedakaya - ව්‍යවච්ඡේදකයා
හන්ගේරියානු සම්භවයක් සහිත ආර්ජන්ටීනියානු ජාතිකයෙකු වන ෆෙදරිකෝ අන්දහාසි, ලතින් ඇමරිකානු පශ්චාත් නූතන ..
Rs. 950.00
Veronica Marenna Theeranaya Karai - වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි
"කෙනෙකුට ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන්නෙ ඉතා ම ටික කාලයක් නම්, ඒ ටික කාලෙත් නිදාගෙන ඉන්න මිනිහෙක්..
Rs. 850.00
Visekari - විසේකාරි
ලිංගික ව්‍යාධියේ උත්කෘෂ්ඨ වේදනාවත් කෲරත්වය කෙරෙහි මිනිසා සතු සාමාර්ථයත් මැනවින් ග්‍රහණය කරගෙන ඇති කත..
Rs. 1,500.00
Shosha - ෂෝෂා
ෂෝෂා ගේ විවාහ මංගල්‍යයට පැමිණීමට ඔහු සූදානම්ය. ඈට ස්ලොටිස් දහසක දෑවැද්දක් ද පිරිනමනු ඇත. අනාගත මාමණ්..
Rs. 1,500.00
Theertha Yathrawe Wasara Gananawak - තීර්ථ යාත්‍රාවේ වසර ගණනාවක්
පාසලේදී සුකුරු ටසාකිට යහළු යෙහෙළියන් සිවුදෙනෙක් වූහ. අහඹු ලෙස ඔවුන් සිව්දෙනාගේම නම්වල කිසියම් වර්..
Rs. 650.00
Muhudubath Wu Selaruwekuge Kathawa - මුහුදුබත් වූ සේළරුවෙකුගේ කතාව
ඔහුගේ ගමන් සගයන්ගෙන් තවත් බොහෝ දෙනෙක්ම ඒ තීරණයට පැමිණියේ ඇයි දැයි ඔහු හරියටම නොදැන සිටියේ ය.එහෙත් ඒ ..
Rs. 320.00
Eva Luna - ඊවා ලුනා
1942 දී පේරු රටේ උපත ලද ඉසබෙල් අයියන්දේ 1973 වන තෙක්ම ජීවත් වුණේ විලී රටේ ය. ඇය නවකතාකාරියක වූයේ අහම..
Rs. 1,250.00
Kafka Muhudu Werale - කෆ්කා මුහුදු වෙරළේ
"ආ, කොහොමද?" වයසක මිනිහා කතා කළේය. ලොකු සිරුරක් ඇති නාකි බළලා යාන්තමට ඔළුව උස්සා, සෝමාරි කමට, පහත් ..
Rs. 2,200.00
Samasthayen Dingiththak - සමස්තයෙන් ඩිංගිත්තක්
Steve Toltz විසින් රචිත A Fraction of the Whole ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය. 2008 ..
Rs. 975.00
Sulage Sewanalla - සුළගේ සෙවණැල්ල
බාර්සිලෝන නුවර 1945 දෙවැනි ලෝක යුද්ධයෙන් සහ ඊට කලින් සිවිල් යුද්ධයෙන් ඇති වූ මහා විනාශයෙන් ගොඩඑමින් ..
Rs. 925.00
No Liyath Kisiwek - නො ලියත් කිසිවෙක්
කොලොම්බියානු ලේඛක ගබ්රියෙල් ගාර්සියා මර්කෙස්ගේ No One Writes to the Colonel නම් වූ නවකතාව යි.'නො ලි..
Rs. 350.00
Karumakkara Kathawak - කරුමක්කාර කතාවක්
සන්තියාගෝ නසාර් මැරීමට ඔවුන් රැක සිටි බව තමන්වත්,තම දියණිය වත් දැන නො සිටි බව වික්ටෝරියා ගුස්ම..
Rs. 300.00