‘‘සිංහල රටේ බුදු සසුන පිහිටුවීම කාලය පැමිණ ඇතැයි තීරණය කළ සියලූ යක්ෂයෝ මන්ත්රගෙට රැුස්වී සමාගම පවත්වා අවන්ති රටට ¥තයින් යැවූහ. අවන්ති නුවර සෝන රජු සිය මාමණ්ඩිය වූ ධර්මාශෝක චක්‍රවර්ති රජුට මෙපුවත් දන්නා යැවූ කල්හි අශෝක චක්‍රවර්ති රජු වේසාලිපුත් මහින්ද තෙරුන් ප්‍රධාන ධර්ම ¥තයින් පිරිස සිංහල රටට පිටත් කළේය. මහාතිත්ථ වරාය රැුකි යක් සෙනවියෝ අප නෑදෑ වේසාලි පුත් මහින්ද තෙරුන් පැමිණියහයි ජයඝෝෂා නංවමින් තෙරුන් වහන්සේ පිළිගෙන බෙර දවුල් තම්මැට්ටම් ගසමින් නානා වස්ද`ඩු පිඹිමින් නානා වෙන වයමින් සාදු කාර දෙමින් තෙරුන් වහන්සේ මිහින්තලාවට කැඳවාගෙන ගියහ. මිහින්තලයේ ආරාමයට පැමිණි කාකවන් තිස්ස රජතුමා ¥ත පිරිස මුණ ගැසුණේය. මිහිඳු හිමියෝ තිස්ස රජතුමා ප්රමුඛ සියලූ පිරිසට කාක බසින් දහම් දෙසූහ. මෙපරිද්දෙන් යක්ෂයෝ ශාස්තෘන් වහන්සේ ඔවුන්ට ඉගැන්වූ ධර්මය සිංහල දීපයේ ධර්මය බවට පත් කළහ. යක්ෂයෝ සියලූ ආරාම දෙවොල් බෞද්ධ විහාර බවට පත්කරගෙන සිංහල ද්වීපය බුදුන්ගේ නමට කැපවූ රට බවට පත් කළෝය.”
Lanka Puwatha - ලංකා පුවත
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Narada Karunathilaka - නාරද කරුණාතිලක
- - Kolat Senanayaka - කොලට් සේනානායක
- ISBN: 9789553090645
- Availability: Out Of Stock
-
Rs. 150.00
- KBOOKS Cashback Rewards: 15
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Panadura Wadaye Jayagrahanaya Mishanarinta Pawadun Olcott Meheyuma - පානදුර වාදයේ ජයග්‍රහණය මිෂනාරීන්ට පාවාදුන් ඕල්කොට් මෙහෙයුම
මෙම ග්‍රන්ථයෙන් ඕල්කොට් පිළිබඳ පරම විඥානාර්ථ ඉගැන්වීම් ප්‍රශ්න කරයි. ඕල්කොට් මූල්‍ය වංචා පිළි..
Rs. 250.00
Demala Bauddha Susana Bhoomiya Saha Sinhala Bauddhayage Anagathaya - දෙමළ බෞද්ධ සුසාන භූමිය සහ සිංහල බෞද්ධගේ අනාගතය
වාල්මිකී නමැති බ්‍රාහ්මණයා රාමායණය රචනා කිරීමට පෙර බෞද්ධ සහ ජෛන ලේඛකයන් රාම කතා ගණනාවක් රචනා කර ..
Rs. 250.00
Demala Wansayata Poorvikawak - දෙමළ වංසයට පූර්විකාවක්
මහාවංසය වැනි වංස කාව්‍යයක් දෙමළ ජනයාට නැත. දෙමළ ඉතිහාසය ලියවුණු පැරණි ග්රන්ථයක් හෝ නැත. වර්ථමාන..
Rs. 150.00
Allahu Akbar - අල්ලාහු අක්බර්
" අද මක්කම මහමදිකයනට පමණක් ඇතුළු විය හැකි ස්ථානයක් වුව ද පුරාණයේ සිංහල බෞද්ධයෝ මක්කම වන්දනාවේ ගියහ..
Rs. 650.00
Kula Kramaye Harawum Bima Thaniwalle Raja Purawara - කුල ක්රමයේ හැරවුම් බිම තනිවැල්ලේ රජ පුරවර
එදිරිල්ලේරාළ හෙවත් දුමින්ගෝ කොරයා ඝාතනයෙන් පසු මාදම්පේ රාජධානියේ පාලනය හිමි වූයේ ආණ්ඩුකාරයාගේ සහ ..
Rs. 450.00
Api Nodanna Rap - අපි නොදන්න රැප්
මිහිතලයේ බිහි වූ අතිශයින් ම වැදගත් තරුණ සංස්කෘතිය වශයෙන් ඇතැමුන් සලකන "හිප් හොප්" සංස්කෘතියෙන් "..
Rs. 200.00
Mahadanamuththayi Golayo Roththayi - මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි
පෘතුගීසි පාදිරිස්වරුන් ඇරඹු "එස්කොලා" (Escola) නැමති ආයතනවල සිංහල ලමයින්ට ක්‍රිස්තියානි ආගම සහ ප..
Rs. 125.00