මිෂනාරීන් විසින් ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ සහ කැනඩාවේ ආදීවාසීන් මරා දමන ලද්දේ ආයුධ මගින් පමණක් නොව වසූරිය රෝගීන් ගේ රෙදිපිළි පවා බෙදා දීමෙනි. ඉන්පසු අදිවාසීන් ගේ දරුවන් නේවාසික පාසල් වලට ගාල් කොට ඔවුන්ට ක්‍රිස්තියානී දහම කවනු ලැබීය. මෙම නේවාසික පාසල් වලදී මිෂනාරීන් විසින් ළමුන් ලිංගිකව ද අපයෝජනය කරන ලද බව පසුකාලීන සාක්ෂි මගින් හෙලි වී තිබේ.
මෙම ක්‍රියාවලිය ලංකාවේ සිදු කරන ලද ආකාරය "කොන්කිස්තදෝස්: ශ්‍රී ලංකාවේ ක්රිස්තියානියට මුල පෑදීම" ග්‍රන්ථය පැහැදිලි කරයි. එය ඉතාම වේදනාකාරී සිදුවීමකි. ක්‍රිස්තියානි ආගමේ නාමයෙන් ජෙනරාල් අසවේදෝ වැන්නවුන් දේශීය ජනයා සංහාරයට ලක් කිරීම, කිඹුලන්ට විසි කිරීම, බිළිඳුන් උඩ දමා කඩුව ඇල්ලීම, සිංහල තරුණයන්ට තමන් ගේ මව්වරු ප්‍රසිද්ධියේ දූෂණය කිරීමට බල කිරීම වැනි හිංසක ක්‍රියා මගින් ආගමට හරවා ගන්නා ලදි. වර්තමාන සිංහල කතෝලික ජනතාව තම මුතුන් මිත්තන් ලක් වූ හිංසනය ගැන දන්නේ ඉතාම අල්ප වශයෙනි.
Konkisthados - කොන්කිස්තදෝස්
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Narada Karunathilaka - නාරද කරුණාතිලක
- - Kolat Senanayaka - කොලට් සේනානායක
- ISBN: 9789558580158
- Availability: Out Of Stock
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Panadura Wadaye Jayagrahanaya Mishanarinta Pawadun Olcott Meheyuma - පානදුර වාදයේ ජයග්‍රහණය මිෂනාරීන්ට පාවාදුන් ඕල්කොට් මෙහෙයුම
මෙම ග්‍රන්ථයෙන් ඕල්කොට් පිළිබඳ පරම විඥානාර්ථ ඉගැන්වීම් ප්‍රශ්න කරයි. ඕල්කොට් මූල්‍ය වංචා පිළි..
Rs. 250.00
Demala Bauddha Susana Bhoomiya Saha Sinhala Bauddhayage Anagathaya - දෙමළ බෞද්ධ සුසාන භූමිය සහ සිංහල බෞද්ධගේ අනාගතය
වාල්මිකී නමැති බ්‍රාහ්මණයා රාමායණය රචනා කිරීමට පෙර බෞද්ධ සහ ජෛන ලේඛකයන් රාම කතා ගණනාවක් රචනා කර ..
Rs. 250.00
Allahu Akbar - අල්ලාහු අක්බර්
" අද මක්කම මහමදිකයනට පමණක් ඇතුළු විය හැකි ස්ථානයක් වුව ද පුරාණයේ සිංහල බෞද්ධයෝ මක්කම වන්දනාවේ ගියහ..
Rs. 650.00
Kula Kramaye Harawum Bima Thaniwalle Raja Purawara - කුල ක්රමයේ හැරවුම් බිම තනිවැල්ලේ රජ පුරවර
එදිරිල්ලේරාළ හෙවත් දුමින්ගෝ කොරයා ඝාතනයෙන් පසු මාදම්පේ රාජධානියේ පාලනය හිමි වූයේ ආණ්ඩුකාරයාගේ සහ ..
Rs. 450.00
Api Nodanna Rap - අපි නොදන්න රැප්
මිහිතලයේ බිහි වූ අතිශයින් ම වැදගත් තරුණ සංස්කෘතිය වශයෙන් ඇතැමුන් සලකන "හිප් හොප්" සංස්කෘතියෙන් "..
Rs. 200.00
Mahadanamuththayi Golayo Roththayi - මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි
පෘතුගීසි පාදිරිස්වරුන් ඇරඹු "එස්කොලා" (Escola) නැමති ආයතනවල සිංහල ලමයින්ට ක්‍රිස්තියානි ආගම සහ ප..
Rs. 125.00